2022 Zero Chance Stories කෙටි චිත්‍රපටි තරගයේ ජයග්‍රාහකයින් පිලිබඳ නිවේදනය 2022ZeroChanceStories කෙටි චිත්‍රපටි තරගයේ පළමු ජයග්‍රාහකයින් තිදෙනා අද දින ප්‍රකාශයට පත් කරනු ලැබිණි. මුහුදු මගින් සිදුකරන නීති විරෝධී සංක්රමණහි භයානකකම ගැන නිර්මාණශීලීව සමාජය දැනුවත් කිරීමට ශ්‍රී ලාංකීය සිනමාකරුවන් දායක වී ඇති ආකාරය මෙමගින් ඇගයීමට ලක්විය. 28 May 2022
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, සායනික සාමාජිකත්ව වැඩසටහන සඳහා Royal Wolverhampton NHS Trust සමග පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානයන් පිරිනැමීම වෙනුවෙන් අත්වැල් බැඳගනී. එක්සත් රාජධානියේ දී හෙද සහ සම සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා නව අවස්ථාවන් Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, හෙද සිසුන්ට සහ සම සෞඛ්‍ය වෘත්තිකයන්ට එක්සත් රාජධානියේ අවස්ථාවන් පිරිනැමීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහන් සහිතව NHS සමගින් ඉදිරියට 06 May 2022
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා රු .බිලියන 11.7ක දැවැන්ත බදුපෙර ලාභයක් වාර්තා කරයි දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා රු.බිලියන 11.7 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 43.2 ක රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා කරමින් 9.7% ක විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබේ. 28 April 2022
වල් ඌරු ව්‍යංජනයේ අඳුරු යතාර්ථය ඉන්දියන් සාගරයේ මුතු ඇටය බඳු ශ්‍රී ලංකාව සශ්‍රීක වැසි වනාන්තර, විශාල කඳු වැටි, සශ්‍රීක තෙත්බිම්, සමුද්‍ර වාසස්ථාන සමඟ ඉහළ ජෛව විවිධත්වයකින් යුතු මනරම් භූ දර්ශන වලින් සමන්විත සුරපුරයකි. 19 April 2022
නූතන නිවෙසට සෞන්දර්යාත්මක සිරියක් ගෙනෙන ශ්‍රී ලාංකික ඛණිජ සම්පත - තිරුවාණා Quartz හෙවත් තිරුවාණා ලෙසින් හැඳින්වෙන පාෂාණ විශේෂය ශ්‍රී ලාංකික අපට ඉතා හුරුපුරුදු පාෂාණ වර්ගයක්. අපි සමහරු පොඩි කාලේ මැණික් ගල් විදියට තිරුවාණා ගල් අරන් සෙල්ලම් කරලා තියෙනවා. ඒ වගේම තිරුවාණා ගලින් හදපු බුද්ධ ප්‍රතිමා වගේ අලංකාර නිර්මාණ අපි දැකලා තියෙනවා. තිරුවාණා කියලා කියන්නේ පොළෝ තළයේ ස්වභාවිකවම නිර්මාණය වෙන ඉතා ශක්තිමත් වගේම දැකුම්ක`ඵ පාෂාණ විශේෂයක්’ 18 March 2022
LankaPay කාඩ්පත් මගින් වෙළෙඳ ආයතන සඳහා ප්‍රථිලාභ රැසක් ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලයේ මෙහෙයුම්කරු වන LankaClear ආයතනය, කාඩ්පත් ගෙවීම් ක්ෂේත්රය වෙත හඳුන්වා දී ඇති LankaPay කාඩ්පත් මගින් ගෙවීම් කටයුතු පිළිගන්නා වෙළෙඳුන්ගෙන් අය කරන වෙළඳ කොමිස් (MDR) මුදල 1% ක් දක්වා පහත හෙළීමට කටයුතු කර ඇත. 08 March 2022
යූනියන් ඇෂුවරන්ස් ‘ස්මාර්ට් ලයිෆ්’ වෙතින් කෙටිකාලීන ආයෝජනයකින් දීර්ඝකාලීන රැකවරණයක් යූනියන් ඇෂුවරන්ස් සමාගම, කෙටිකාලීන ආයෝජනයක් ඔස්සේ දීර්ඝකාලීන රැකවරණයක් සමග ප්රතිලාභ රාශියක් හිමිකර ගනිමින් සාර්ථක ජීවිතයක් උදාකර ගැනීමට අත්වැලක් වීම සඳහා ‘ස්මාර්ට් ලයිෆ්’ (Smart Life) 14 February 2022
වෛරස් අතරේ මදුරුවො පැතිරෙන එක වළක්වාගන්න නම් මේ දේවල් කරන්න - පුෂ්පා රම්‍යාණි සොයිසා 16 December 2021
XAMPLE මෙරට අධ්‍යාපනික ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් සිදු කරයි. Novelwall Sri Lanka ආයතනය විසින් මෙරට අ.පො.ස. සා/පෙළ සහ උ/පෙළ විභාගවලින් ඉහළ ප්‍රථිඵල ලබා ගැනීමට උත්සාහ කරන දරු දැරියන් වෙනුවෙන් Xample නමින් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක 24 November 2021
Realme සහ Daraz.lk diamond partnership වෙතින් daraz 11.11 අලෙවියෙදී සහ Black Friday හිදී මගහැරිය නොහැකි දීමනා රැසක් ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme, ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල සාප්පු සවාරි වෙබ් අඩවිය වන Daraz.lk සමඟ අත්වැල් බැඳගනිමින් මෙම වසරේ Black Friday 12 November 2021
“මං කැමති සයිස් එක මේක? ඔයා කැමති සයිස් එක?” ඔයත් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල එහේ මෙහේ යන, සෝෂල් මීඩියා වල වෙන්නෙ මොනවද කියලා දන්න කෙනෙක් නම්, මේ වෙද්දිත් Size I Prefer campaign 06 November 2021
බුදු දහමින් පරිපූර්ණ වූ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියා සර්වෝදය නිර්මාර්තෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා නොවැම්බර් මස පස්වැනිදාට අනුවිය සපුරයි. තවත් දිගු කලක් සමාජ මෙහෙවරක යෙදීමට වාසනාව ලැබේවායි මම ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරමි. 05 November 2021
LENOVO විදෙස් සහකරුවන්ගේ හමුවේ දී විශිෂ්ඨතම බෙදාහරින්නාට හිමිවන සම්මාන දෙකක් අබාන්ස් විසින් හිමිකර ගනියි පසුගියදා පැවති Lenovo විදෙස් සහකරුවන්ගේ හමුවේ දී අබාන්ස් විසින් විශිෂ්ඨ සම්මාන දෙකක් හිමිකර ගන්නා ලදී. මෙම විශිෂ්ඨ සම්මාන ද්විත්වය විශිෂ්ඨතම බෙදාහරින්නා - Retail Business සහ විශිෂ්ඨතම බෙදාහරින්නා 05 November 2021
ලොව සුපතල Philips ශ්‍රවනාධාර දැන් විෂන් කෙයා වෙතින් දිනෙන් දින අලුත් වන තාක්ෂණය හා මුසු වෙමින් බිළිඳු වයසේ සිට වැඩිහිටියන් දක්වා වන තම සේවා දායකයන් හට ගුණාත්මක බැවින් ඉහල හා තෘප්තිමත් සේවයක් 29 October 2021
යුනියන් ඇෂුවරන්ස් වාර්ෂික සම්මාන උළෙල අතිසාර්ථකයි යුනියන් ඇෂුවරන්ස් සමාගමේ වාර්ෂික සම්මාන උළෙල පසුගිය ඔක්තෝබර් 09 දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පසුගිය වසරේ මෙන්ම මෙවරත් මෙම සම්මාන උළෙල අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද අතර 22 October 2021
යුනියන් ඇෂුවරන්ස් වෙතින් HEALTH 360 යුනියන් ඇෂුවරන්ස් සමාගමේ HEALTH 360 සෞඛ්‍ය රක්ෂණය 2021 ඔක්තෝබර් 13 දින නිල වශයෙන් හඳුන්වා දෙන ලදි. මුළු පවුලටම රැකවරණය දෙන සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණ විසඳුමක් වන මෙය 14 October 2021
ප්‍රීමා කොත්තු මී “හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට්” තෑගි රැසක් සමග නැවතත් ක්‍රිකට් හා විනෝදය සමග සබැඳුනු ශ්‍රී ලාංකීය ක්‍රිකට් රසිකයන්ගේ හද බැඳි ප්‍රීමා කොත්තු මී “හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට්” ප්‍රවර්ධන වැඩසටහන අති සාර්ථක හත්වැනි වරටත් ක්‍රියාත්මක කෙරෙන බව පසුගියදා නිවේදනය කෙරිණ 06 October 2021
දරුවන්ගේ හෙට දවස නිදහසින් සරසන්න මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ ’ මීට දශක 5 ක කාලයක සිට අද දක්වාම ළමයින් අතර ජනප්‍රිය වුණ ගිතයක් විදියට ‘සකල බුජං කොට කලිසං ගීතය’ සඳහන් කරන්න පුළුවන්. 60 -70 දශකයේ ශ්‍රී ලාංකේය සංගීත කරලියේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණු ධර්මරත්න බ්‍රදර්ස් 01 October 2021
’’වසංගත තත්වයේ ඇතිවන පසුබෑම් මධ්‍යයේ වුවද, realme Sri Lanka, දේශීය ගැනුම්කරුවන්ගේ ප්රවණතාවයන් කෙරෙහි නැඹුරු වේ’’ ෂෝන් යන්, අලෙවි කළමනාකරු realme යනු 2020 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා වෙළඳපලට ප්‍රවිෂ්ට වූ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් දුරකථන සන්නාමයකි 30 September 2021
නිරෝගිමත් සහ පැහැපත් සමක් ලබාගැනීම උදෙසා පාරම්පරික දේශීය සහල් සත්කාරය වසර 2,500 කටත් වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ වී ගොවිතැන සඳහා හිමිවන්නේ ප්‍රධාන ස්ථානයක්. කලක් ආසියාවේ පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් ප්‍රචලිත වූ ශ්‍රී ලංකාව, ස්වදේශීය සහල් වර්ග 3,000 කට අධික ප්‍රමාණයක් ලෝකයට 20 September 2021
ඔබ ඔබේ ප්‍රෝටීන් අවශ්‍යතාවය නිසි පරිදි සපුරා ගන්නවාද ? මෑතකාලීනව අපේ සමාජයේ සෞඛ්‍යසම්පන්න නිරෝගී දිවිපැවැත්ම ගැන විශාල උනන්දුවක් ඇති වෙලා තිබෙන බව දැක ගන්න පුඵවන්. අන්තර්ජාලය, ආර්ථිකයේ දියුණුව වගේ වෙනස්කම් එක්ක පැමිණි හොඳ ප්‍රවණතාවයක් ලෙස මෙය හඳුන්වන්න පුඵවන්. 20 September 2021
CBL සේරා - කොත්තු කොත්තු සහ Isobar Sri Lanka ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ ආයතනය එකට එක්ව පරිගණක ක්‍රීඩා සජීව විකාශනයක් ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍ය ඉතිහාසවේ පළමු වතාවට, “CBL සේරා - කොත්තු කොත්තු” සහ Isobar Sri Lanka ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ ආයතනය එකට එක්ව පරිගණක ක්‍රීඩා සජීව විකාශනයක් ඔස්සේ වෙළඳ ප්‍රචාරණ වයාපාරයක් සංවිධානය 16 September 2021
Lankan Government Cloud කළමනාකරණය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට සේවාවන් සැපයීමට අදාළ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් SLT-MOBITEL කරුණු පැහැදිලි කරයි Lankan Government Cloud කළමනාකරණය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට සේවාවන් සැපයීම සම්බන්ධයෙන් මෑතකදී පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා SLT-MOBITEL හි විශේෂ අවධානයට යොමු වී තිබේ. 15 September 2021
යූනියන් ඇෂුවරන්ස් වෙතින් හඳුන්වාදෙන ‘යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ මෙරට රක්ෂණ ක්ෂේත්රයේ රක්ෂණ උපදේශකවරුන් වෙනුවෙන් ඉහළම ඇගයුම් හා ප්රතිලාභ පිරිනමන ‘යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ සම්බන්ධයෙන් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී සෙනාත් ජයතිලක මහතා දැක්වූ අදහස්: 19 August 2021
නිදහස් දිනය වෙනුවෙන් මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය ඉන්දියාව නිදහසේ අභිමානවත් 75 වන වසර සමරන මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ වෙසෙන සියළු ඉන්දියානුවන්ට සහ ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාවට මාගේ හෘදයාංගම සුභාශිංසන පළ කරමි 15 August 2021
යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ් ඇරඹේ විශිෂ්ට දක්ෂතා දක්වන රක්ෂණ උපදේශකවරුන්ට සුවිශේෂී ඇගයුම් හා ප්රතිලාභ යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්රයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ වැඩසටහන හඳුන්වා දී තිබේ. විකුණුම් හා පාරිභෝගික සේවාවන් තුළදී විශිෂ්ටතම 05 August 2021
රණබිමෙන් ගොවිබිමට - සරුපසේ පෙරළිය හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය හා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් කාබනික පොහොර සහ ඒ ආශ්රිත නිෂ්පාදන සඳහා රණවිරු ප්‍රජාව දිරිගැන්වීමේ 03 August 2021
2021 Zero Chance Stories කෙටි චිත්‍රපටි තරගයේ ජයග්‍රාහකයින් ප්‍රකාශ කිරීම 2021 Zero Chance Stories කෙටි චිත්‍රපටි තරගයේ පළමු ජයග්රායකයින් තිදෙනා පසුගියදා ප්‍රකාශයට පත් වුණි. නීති විරෝධීව මුහුදු මගින් සිදු 13 July 2021
SLT-MOBITEL ග්‍රාමීය ප්‍රදේශ ඩිජිටල් බලයෙන් සවිමත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දරන උත්සාහයට අත්වැලක් වෙයි ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නවීන ඩිජිටල් තාක්ෂණය මහජනතාව වෙත සමීප කරවීමේ අරමුණින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ක්‍රියාවට 08 July 2021
යුනියන් ඇෂුවරන්ස් විසින් COVID-19 ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දෙයි COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේදී රෝගීන් බහුලව සිටින රෝහල්වල ප්‍රතිකාර කටයුතුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ හා රෝගය තුරන් කිරීමේ මෙහෙයුමට මුලපිරුමක් ලෙස යුනියන් ඇෂුවරන්ස් 01 July 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026