අගමැති ධුරයේ සිටියා නම් රුසියාවෙන් තෙල් ගන්න තිබුණා
ඉන්දියාව සිදු කරන ආකාරයට, තමාගේ රජයට ද රුසියාවෙන් වට්ටම් සහිතව බොර තෙල් මිලදී ගැනීමට අවශ්‍ය වුවත්, තම රජයට බලය අහිමි වූ බැවින්, එය සිදු කිරීමට නොහැකි වූ බව, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.