රික්ටර් පරිමාණයේ ඒකක 6.6 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් ඉන්දුනීසියාවේ ටිමෝර් පළාත කැලඹිණි.
ගොඩනැගිලි සහ නිවාස රැසකට හානි සිදුවුණු බව වාර්තා වුවත්, ජීවිත හානි සිදුවුණු බවට වාර්තා වී නැත.
භූමි කම්පාවේ අපිකේන්ද්‍රය කිලෝ මීටර් 21 ක් ගැඹුරු මුහුදු පතුලෙන් වාර්තා වූ බව භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd