IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයේ

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යළි ඊශ්‍රායලයට පැමිණීමට නියමිතය. ඊශ්‍රායල හමාස් සටන ආරම්භ වීමෙන් පසු බ්ලින්කන් ඊශ්‍රායලයට පැමිණෙන දෙවැනි අවස්ථාව මෙයයි.

ඊශ්‍රායලය යනු ලොව එකම යුදෙව් රාජ්‍යයයි. බ්ලින්කන් ද යුදෙව්වෙකි. ඊශ්‍රායල හමාස් යුද්ධයේදී ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ ඊශ්‍රායලයටය.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් පමණක් නොව ගොඩබිමින් ද පහර දෙයි. මේ වනවිට එම ප්‍රහාරවලින් ගාසා වැසියන් 9,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ගාසා සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගන්නැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුට අවධාරණය කිරීම මෙම සංචාරයේ අරමුණ යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මාධ්‍ය හමුවේ පවසා තිබේ.



අදහස් (0)

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 49 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 61 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1638 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site