
ඊශ්‍රායල හමාස් ගැටුම් හේතුවෙන් යුක්රේනයට ලෝක අවධානය අඩුවී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
මේ හේතුව නිසා යුක්රේනයට පහර දෙන රුසියාවට වැඩි වාසි අත් වී ඇතැයි ද සෙලෙන්ස්කී වැඩි දුරටක් කියා සිටී.
ඇමෙරිකාවේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් ද ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ජෝ බයිඩන්ට පෙන්වා දී ඇත්තේ, යුක්රේනයට ආධාර දීම වෙනුවට සියලු ආධාර ලබා දී කළ යුත්තේ ඊශ්‍රායලයට බවය.
කෙසේ නමුත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ ඩිමොක්‍රටික්වරුන් ඊට විරෝධය දක්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝකර් කෙනෙක් ලීඩර් වෙලා...
යුරෝපය යුක්රේනයට වඩා ඊශ්‍රායලයට වැඩි සැලකිල්ලක් දක්වන්නේ ඔවුන්ට ලැබෙන වාසිය වැඩි නිසා (ලෝකයේ මහ බලවත්තු ගොඩක් යුදෙව්වෝ නේ)
යුක්රේනයට දැන් අල්ලපු අත්තත් නෑ... පය ගහපු අත්තත් නෑ.