
නේපාලයේ තවත් භූමි කම්පාවක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූමි කම්පාව හටගත්තේ අද (5) අලුයම් කාලයේය.
මෙම භූමි කම්පාව හටගෙන ඇත්තේ කත්මණ්ඩු අගනුවර සිට කිලෝ මීටර් 169 ක් දුරිනි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 3.9 ක් සටහන් කළ බව පැවැසෙයි.
පසුගිය 3 වැනිදා රාත්‍රියේ නේපාලය කැලැඹූ ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 157 තෙක් ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd