
මේ වනවිට ලොව වායු දූෂණය වැඩිම නගරය බවට නවදිල්ලි අගනුවර පත් වී තිබේ.
අද දිනයේ වායු දූෂණ අංශු ප්‍රමාණය 483 ක් සයහන් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් යන නගර ද චීනයේ ෂෙංග්හායි නගරය ද ඇත්තේ ඉන්දියාවට පහළිනි.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd