
පරිසර පද්ධති සංරක්ෂණය කර ගැනීමේ අරමුණින්, දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වීමට කෙන්යානු රජය සූදානම් වෙයි.
ඒ අනුව, ලබන 13 වැනි සඳුදා කෙන්යානු රජය විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති අතර, එදින සෑම කෙනකුම එම රුක් රෝපණ වැඩසටහනට සහභාගී විය යුතු බව නිවේදනය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd