ඇමෙරිකා - චීනය අතර ඩොලර් බිලියන 250ක ගිවිසුම් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරයේදී දෙරට අතර එක්සත් ජනපද ඩොලර් බිලියන 250ක වටිනාකමින් යුතු ව්‍යාපාරික ගිවිසුම්වලට අත්සන් තබා තිබේ. 09 November 2017
ට්‍රම්ප් චීනයට තම පළමු ආසියානු සංචාරයේ තෙවැනි අදියරයට යමින් ඇමරිකා ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් අද (8) චීනයට පැමිණියේය. 08 November 2017
බුරුන්ඩි පිපිරීමකින් සිසුන් හයක් මරුට ටැන්සානියාවේ වයඹ දිග බුරුන්ඩි දේශසීමාව ආසන්නයේ ප්‍රාථමික පාසලක සිදුවූ පිපිරීමක් හේතුවෙන් සිසුන් හයදෙනකු මියගොස් 25ක් පමණ තුවාල ලබා ඇත. 08 November 2017
ට්‍රම්ප් යළි උතුරු කොරියාවට අනතුරු අඟවයි තම පළමු ආසියානු සංචාරයේ නිරත වී සිටින ඇමෙරිකා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් උතුරු කොරියාවට අනතුරු ඇඟවීය. 08 November 2017
සෞදි කුමරුගෙන් ඉරානයට චෝදනා ඉරානය යේමනයේ ආයුද සන්නද්ධ සටන්කාමීන්ට රොකට් සැපයීම සෘජු යුදමය ආක්‍රමණයක් යැයි සෞදියේ ඔටුන්න හිමි මොහම්මෙද් බින් සල්මාන් කුමරු පවසා තිබේ. 07 November 2017
ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ආසියානු සංචාරයේ යෙදෙන අතරතුර ජපානයේ සිට අද(07) දකුණු කොරියාවේ සියොල් නුවරට පැමිණි බව වාර්තා වේ. 07 November 2017
ට්‍රම්ප් ජපානය සමගලු උතුරු කොරියානු “තර්ජනයේදී” දී මෙන්ම සෑම අවස්ථාවකදීම ජපානය සමඟ සිටින බව ජපානයේ සංචාරය නිරත වී සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කරයි. 06 November 2017
ඕස්ට්‍රේලියානු අගමැති පාර්ලිමේන්තු සගයින්ගේ පුරවැසි භාවය සොයයි පාර්ලිමේන්තුවේ සියලු සාමාජිකයන් තමන් ද්විත්ව පුරවැසියකු ද නැද්ද යන වග අනාවරණය කළ යුතු බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කරයි. 06 November 2017
ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 26 ක් මරුට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 26 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 06 November 2017
ලෝක බලවතුන්ගේ තවත් මූල්‍ය ගනුදෙනු රැසක් හෙළිවෙයි එක්සත් රාජධානියේ දෙවැනි එළිසබෙත් රැජින ඇතුළු ලොව ප්‍රමුඛතම ව්‍යපාරිකයන්ගේ රහස්‍ය ගනුදෙනු ඇතුළත් මූල්‍ය ලිපි ලේඛන රැසක් අනාවරණය වී තිබේ. 06 November 2017
ට්රම්ගේ ආසියානු සංචාරය ඇරැඹේ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තම පළමු ආසියා සංචාරය ආරම්භ කරමින් අද (5) ජපානයට පැමිණියේය. 05 November 2017
එක් මුදල් ඒකකයකට රුසියාවේ අකමැත්ත ලෝකය එක් මුදල් ඒකකයකට යටත් විය යුතු නැතැයි රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්ර මෙද්වදෙව් ප්‍රකාශ කරයි. වඩාත් සමබර ගෝලීය මූල්‍ය පද්ධතියක් ඇති විය යුතු බව ද රුසියානු අග්‍රාමාත්‍යවරයා කීය. 03 November 2017
අයිඑස්ලාගේ තව ප්‍රදේශයක් ඉරාක හමුදාව යටතට අයි.එස් සංවිධානයේ පාලනය යටතේ තිබූ සිරියානු දේශසීමාව සමඟ පිහිටි ප්‍රදේශයක බලය නැවත සියතට ගැනීමට සමත් වූ බව ඉරාක හමුදාව කියයි. 03 November 2017
සඳ මත සිට අඟහරු වෙත යන්න සැලසුම් සදති නුදුරු අනාගතයේදී සඳ මත ඉදිකෙරෙන අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක සිට අඟහරු ග්‍රහයා කරා ගගනගාමීන් පිටත් කර යවමින් අඟහරු ග්‍රහයා මත සිට විවිධ පර්යේෂණ කිරීමට අභ්යාවකාශගාමීහු සැලසුම් කරමින් සිටිති. 03 November 2017
ඉන්දියාවේ ගල් අඟුරු බලාගාරයක් පිපිරීමෙන් 26ක් මරුට උතුරු ඉන්දියාවේ උන්චාර් නගරය ආසන්නයේ පිහිටි ගල් අඟුරු බලාගාරක සිදුවූ පිපිරීමක් හේතුවෙන් 26දෙනක් මියගොස් 100ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 02 November 2017
ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරන බව ට්‍රම්ප් කියයි ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට ඉඩ සලසමින් දෙමින්, විදේශිකයන් වෙනුවෙන් හඳුන්වා දී තිබූ ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයි වැඩසටහන අහෝසි කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. 02 November 2017
ගුවන් ප්‍රහාර වලින් යේමනයේ 29 ක් මරුට යේමනයේ උතුරු දිග සාදා පළාතේ හවුති කැරළිකරුවන්ගේ පාලන ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල වීමෙන් සාමාන්‍ය වැසියන් 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. 02 November 2017
‘උතුරු කොරියාව න්‍යෂ්ටික රාජ්‍යයක් ලෙස පිළිනොගනී’ - දකුණු කොරියා ජනපති උතුරු කොරියාව න්‍යෂ්ටික රාජ්‍යයක් ලෙස හඳුනා නොගන්නා බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් අද (01) ප්‍රකාශ කළේය. 01 November 2017
ගාසා තීරයේ දේශසීමා පාලනය පලස්තීන පාලනාධිකාරියට ගාසා තීරයේ ඊශ්‍රායල හා ඊජිප්තු දේශසීමාවල පාලන කටයුතු පලස්තීන පාලනාධිකාරියට ලබාදීමට ඉස්ලාමීය සංවිධානයක් වන හමාස් සංවිධානය කටයුතු කර ඇතැයි වාර්තා වේ. 01 November 2017
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර මෑන්හැට්න්හි පාපැදි හා පදික මංතීරුවක් වෙතට ට්‍රක් රථයක් ධාවනය කිරීම හේතුවෙන් පුද්ගයන් 8දෙනක් පමණ මියගොස් 12දෙනක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 01 November 2017
ජපාන නිවසක ශීතකරණයක් තුළ නව දෙනකුගේ සිරුරු කොටස් ජපානයේ ටෝකියෝ නගරය ආසන්නයේ සමාහි නිවසක ශීතකරණවල තිබී 9දෙනකුගේ සිරුරු වල කොටස් හමු වී ඇතැයි වාර්තා වේ. 31 October 2017
ඉන්දුනීසියාවේ පිපිරීමකින් 47ක් මරුට ඉන්දුනීසියාවේ ගිණිකෙළි කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් 47දෙනකු මියගොස් 50ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 26 October 2017
චීන-තායිවාන සබඳතා අලුත්වෙයි ඓතිහාසික අමනාපකම් ඉවතලා චීනය හා තායිවානය අතර නව සබඳතා ආරම්භ කිරීමට කාලය උදා වී ඇතැයි තායිවාන ජනාධිපති ත්සායි ඉන් වෙන් පවසයි. 26 October 2017
සෞදියට ඕනෑ මැදිහත් ඉස්ලාම් දහමලු සෞදි අරාබිය නූතනත්වයට පත් කිරීමට අවශ්‍ය වන්නේ ‘මැදිහත් ඉස්ලාම්’ දහම යැයි එරට ඔටුන්න හිමි මොහොමෙද් බින් සල්මාන් ප්‍රකාශ කර තිබේ. 26 October 2017
ට්‍රම්ප් පරිපාලනයෙන් දැඩි තීරණයක් අවදානම වැඩි යැයි හඳුනාගත් රටවල් 11ක සරණාගතයන්ට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ස්ථාපිත වීමට අවසර දීමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතා දැමීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත. 25 October 2017
ෂී ජින්පින්ග් ඉදිරි වසර පහටත් චීන ජනපති ඉදිරි වසර පහක කාලය සඳහා ද චීනයේ ජනාධිපතිවරයා ලෙස ෂී ජින්පින්ග් තෝරා පත් කරගැනීමට එරට කොංග්රස් සමුළුවේදී අද (25) තීරණය විය. 25 October 2017
චීන ජනපතිගේ නම කොමියුනිස්ට් ව්‍යවස්ථාවට වත්මන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාගේ නම එරට ශ්‍රේෂ්ඨතම නායකයන්ගේ නම් ගොන්නට ඇතුළත් කිරීමට එරට කොමියුනිස්ට් පක්ෂ කොංග්රස් සමුළුවේදී තීරණය වී තිබේ. 24 October 2017
‘රොකට් මෑන්’ මරාගෙන මැරෙන මෙහෙයුමක - ට්‍රම්ප් උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් ආසියානු කලාපයේ මිතුරන් සමඟ සාකච්ඡා කරන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජිම් මැටිස් පැවැසීය. 23 October 2017
ෂින්ෂෝ අබේට තුනෙන් දෙකක බලයක් ජපාන මහ මැතිවරණයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් ලබමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තහවුරු කරගැනීමට ජපාන අගමැති ෂින්සෝ අබේ සමත්ව තිබේ. 23 October 2017
ජපන් මහ මැතිවරණය ඇරඹෙයි ධාරාණිපාත වර්ෂාව සහ අධික සුළිං සහිත කාලගුණ තත්ත්වයක් යටතේ ජපාන මහ මැතිවරණය අද (22) ආරම්භ විය. 22 October 2017
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026