වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරිය ලෙස කටයුතු කළ නිකී හේලි එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂාව පිළිබඳ කණ්ඩායමෙන් ඉවත්වූ නවතම සාමාජිකයා වන්නේ නිකී හේලිය.
ජනාධිපති ට්‍රම්ප් සහ නිකී හේලි ධවල මන්දිරයේ ‘ඕවල්’ කාර්යාලයේදී හමු වීමට නියමිත යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් ප්‍රකාශ කළාය.
මේ අතර තමන් තම මිතුරිය වන තානාපතිනි නිකී හේලි විශේෂ නිවේදනයක් කරන බව මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සඳහන් කළේය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd