කෙන්යාවේ නයිරෝබි නුවර සිට කිසුමු නගරය දක්වා ගමන් තරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් 40ක් පමණ මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර කුඩා දරුවන් ද සිටින බව පැවසේ.
පොලිසිය පවසන්නේ තුවාල ලැබූවන් අතර බරපතල තත්ත්වයේ පසුවන කිහිප දෙනකු සිටින හෙයින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බවයි.
රියදුරාට හසුරුවා ගැනීමට නොහැකි වූ බස් රථය පාරෙන් ඉවතට පැන අනෙක් පැත්තට පෙරළී ඇති අතර රථයේ වහල ගැලවී ඇත.
බෑවුමක් සහිත මෙම ස්ථානයේ මීට පෙර ද අනතුරු කිහිපයක් සිදුවී ඇති බව පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ රථයේ මගීන් 52ක් ගමන් කර ඇත.
(බීබීසී ඇසුරිනි - 085)


2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෙන්යාවේ බස් රථ අනතුරකින් 40ක් මියයති