තුර්කියේ බටහිර ඉස්මිර් පළාතේ සරණාගතයින් පිරිසක් රැගත් ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවන් ඇතුළු 15 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ලොරිය පාරෙන් ඉවතට පැන මීටර් 20ක් පමණ පහතින් පිහිටි ඇලකට පෙරලී ඇති අතර ලොරියේ ගමන් කළ පුද්ගලයන්ගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බව බලධාරීහු පවසති.
අනතුරින් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd