ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි දුම්රිය අනතුරකින් හත් දෙනෙකු මිය ගොස් ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය පවසයි.
අනතුරින් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
දුම්රිය ඉන්දියාවේ බටහිර බෙංගාලි සිට නව දිල්ලි දක්වා ගමන් කරමින් තිබියදී පිලී පැනීමකට ලක්ව අනතුර සිදුව ඇත.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd