බීජිංහිදීය (රොයිටර්)
චීනය දූෂණ චෝදනාවකට වරදකරුවන් වූ හිටපු ජෙනරාල්වරුන් දෙදෙනෙකු කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපා ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය අද (16) වාර්තා කළේය.
එම නිලධාරීන් දෙදෙනා වංක, තණ්හාවෙන් පෙළෙන නිලධාරීන් දෙදෙනෙකු බවත් ඔවුන් දෙදෙනා රටේ හමුදාවේ කීර්තියට හානි කර ඇති බවත් චීනය සඳහන් කර ඇත.
චීනය හමුදාවේ ඉහළ ඒකකයකට අදාළ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති අතර එම පරීක්ෂණවලදී ඔවුන් දෙදෙනා දූෂණ චෝදනාවලට වරදකරුවන් බව සනාථ වී ඇතැයි කොමියුන්සිට් පක්ෂ ආරංචි මාර්ග උපුටා දක්වමින් චීනයේ නිල පුවත් සේවය වන ෂිංහුවා පුවත් සේවය වාර්තා කර තිබිණි.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd