අල්ලස් ගත්තැයි විශේෂඥ වෛද්‍යවරයෙක් සැකපිට
කුලියාපිටිය පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණාගාරයක වාර්තා ප්‍රතික්ෂේප නොකිරීමට මසකට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000 ක් අල්ලස් වශයෙන් ලබාගත් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හා පෞද්ගලික රෝහලක විකිරණ තාක්ෂණ නිලධාරියකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද අත්අඩංගුවට ගත්තේය.