මුතුරාජවෙලට කුණු දැමීමට එරෙහි පෙත්සම සලකා බැලීම අනිද්දා
මුතුරාජවෙළ අභය භූමියට කුණු බැහැර කිරීම හෝ වැලි ගොඩ දැමීම, පස් කැපීම ,පිරවීම හෝ කුමන හෝ ආකාරයේ කසල රැස්කිරීමක් සිදු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම බදාදා (5) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (3) තීන්දු කළේය.