දඹුල්ලේ සංරක්ෂණ නවතා ඇතැයි ඇමැති කියයි
දඹුල්ල රජමහා විහාරයේ මේ වනවිට කිසිදු සංරක්ෂණ කටයුත්තක් සිදුනොවන බවත්, සංරක්ෂණ නිළධාරීන් සියල්ලම මේ වන විට එයින් ඉවත්වී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුයේ අද(04දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.