ඉන්දිකා රාමනායක
යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වසරක සේවා දිගුවක් ලබා දී ඇති බව යුද හමුදාව පවසයි.
මෙම සේවා දිගුව මෙම අගෝස්තු 19 වැනි දා සිට බල පැවැත්වේ.
මහේෂ් සේනානායක මහතා යුද හමුදාවේ 22 හමුදාපතිවරයා වශයෙන් පත් වුයේ 2017 ජුලි 27 වැනි දාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම ආයතනයක සේවා දිගු ලබාදීම තුල උසස්වීම් ලැබීමට සුදුසුකම් සපිරි අයට විශාල අසාධාරණයක් වෙනවා.