(ටී.කේ.ජී.කපිල )
රත්තරන් තොගයක් හයිඩ්‍රොලික් ජංගම වාහන ඔසවනයක් තුළ සඟවා ගෙන ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙක් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. මෙම රත්තරන් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි අනූ ලක්ෂ අසූ දෙදහස් හයසිය තිහක් (1,90,82,630) කි.
එහි කිලෝ ග්‍රෑම් 3 යි ග්‍රෑම් 13 ක් බර රත්තරන් කුට්ටි සහ ස්වර්ණාභරණ තොගයක් සඟවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd