රුපියල් මිලියන තුනක පමණ වටිනාකමකින් යුත් හොරායින් පාර්සලයක් අද (10) කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම හෙරොයින් ගෙන එන්නට ඇතැයි සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනකුද පරීක්ෂණවලින් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු නිලධාරීන් පවසයි.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ ලිපිනයට ඉන්දියාවේ මුම්බායි නුවරින් එවා තිබු ඇඳුම් පාර්සලයක තිබී මෙම හොරොයින් පාර්සලය හසු වී ඇත.
ගුවන්තොටුපොල රේගුවේ ගුවන්තැපැල් පාර්සල් අංශයේ නිධාරීන් මෙම පාර්සලය සොයාගෙන ඇත.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd