අම්පාරේ මෝටර් රථ හා යතුරුපැදි අනතුරින් අයෙක් මරුට ඒකාබද්ධ විපක්ෂයේ දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමලවිර දිසානයක මහතා ගමන් ගත් මෝටර් රථය සහ යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. 29 September 2017
මානව හිමිකම් නියෝජිතයෝ රෝහින්ග්‍යාවරුන් ගැන කියති රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් යැයි කියමින් විරෝධතාවක් පැවැත්වීමෙන් පසු බූස්ස රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින සරණාගතයින්ට එම මධ්‍යස්ථානයේ ප්‍රමාණවත් පහසුකම් නැතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. 28 September 2017
2020 වෙද්දී දුම්කොළ නිෂ්පාදන අත්හිටුවයි වසර 2020 වනවිට රටේ සියලූම දුම්කොළ වගාවන් සහ ඒ ආශ්රිත නිෂ්පාදන නතර කිරීමට තීන්දුවක් ගෙන ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 28 September 2017
දෑත් අහිමි 200 කට කෘතිම දෑත් ‘රොටරි ඕස්ටේ්රලියා ලෝක ප්‍රජා සේවය’ ක්‍රියාත්මක කරන ‘හෙල්පින් හෑන්ඞ්’ ව්‍යාපෘතිය යටතේ මෙරට සිටින දෑත් අහිමි පුද්ගලයන් 200 දෙනකුට කෘත්‍රිම දෑත් ලබාදීමට කටයුතු යොදා තිබේ. 28 September 2017
පරිපාලන බුද්ධි පරීක්ෂණ පත්‍රය අවලංගු කෙරේ රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීම සඳහා ඉකුත් 24 වැනි දා පැවති විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය අවලංගු කර ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩලය ද විභාග කටයුතුවලින් ඉවත් කරන්නැයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස්වරයාට නියෝග කර තිබේ. 28 September 2017
රෝහින්ග්‍යාවරුන්ට රැකවරණය දෙන්න සිවාජිලිංගම් ඉදිරිපත්වෙයි රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව බෞද්ධ හිමිවරුන් කරන විරෝධතා හෙළා දකිමින් උතුරු පළාත් මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අද (28) උතුරු පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කළේය. 28 September 2017
සිසුන් 13ක් ගිය ත්‍රීරෝද රියක් ටිපර් රියක ගැටෙයි ඇල්පිටිය වලහේන ප්‍රදේශයේදී අද (28) පාසල් සිසුන් 13 දෙනකු ගමන් ගත් ත්‍රී රෝද රථයක් ටිපර් රථයක පිටුපස ගැටීමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් නව දෙනකු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි. 28 September 2017
ව්‍යාපාරිකයාගේ විමසිල්ලෙන් මහා විනාශයක් වැළකෙයි අනුරාධපුර මෛත්‍රීපාල සේනානායක මාවතේ ඉදිකෙරෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ කොටසක් බිමට කඩාවැටී සිදුවීමට ගිය මහා විනාශයක් ව්‍යාපාරිකයකුගේ විමසිලිමත්භාවය හේතුවෙන් අද (28) වැලකි ගියේය. 28 September 2017
ආනන්ද සමරසේකර ගැන 10 දෙනෙක්ගෙන් ප්‍රකාශ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා සම්බන්ධයෙන් එවකට අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කළ නිලධාරින් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ ප්‍රකාශ කළේය. 28 September 2017
ජනපතිගෙන් ඇමතිවරුන්ට නියෝගයක් ලබන ජනවාරී මස සිට සියලූම ඇමතිවරුන් සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විම් සදහා සහභාගී විය යුතු බවත් තම අමාත්‍යාංශය මගින් අදාළ දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ එහිදී ප්‍රාදේශීය දේශපාලන නායකයින් මෙන්ම රාජ්‍ය නිලධාරින් දැනුවත් කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 28 September 2017
හාල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අටක් සතොසෙන් අඩු මිලට හාල් වර්ග අටක හා හාල් මැස්සන් මිල අඩු කර තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ අටක් අඩු මිලට ලබාදීමට ලංකා සතොස පියවර ගෙන ඇතැයි ලංකා සතොස සභාපති ආචාර්ය පී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතා පවසයි. 28 September 2017
සෞදි ගිය ලක් කතට වසර 10කට පසු වැටුප් ගෘහ සේවිකාවක ලෙස සෞදියට ගොස් වසර 10ක වැටුප් නොලැබූ ලාංකික කාන්තාවකට හිඟ වැටුප් ලෙස සෞදි රියාල් 50,000ක් (රු. 2,041,500.00) ක් ලබා දීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් සමත්ව ඇත. 28 September 2017
මහනුවරට අවයව බද්ධ කිරීමේ ඒකකයක් මහනුවර ශික්ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් ශරීර අවයව බද්ධ කිරීමේ නව ඒකකයක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සොඛ්‍යය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැනුම් දුන් බව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. 28 September 2017
උතුරු-නැගෙනහිර කඳවුරු අයින් කිරීම සුදුසු නෑ වත්මන් වාතාවරණය අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල යුද හමුදා කඳවුරු කඩිනමින් ඉවත්කර ගැනීම සුදුසු නොවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. 28 September 2017
අල්ලස් ගත්තැයි සුරාබදු නියාමක රිමාන්ඩ් නීති විරෝධී ගංජා ව්‍යාපාරිකයකු අත්අඩංගුවට නොගෙන නීති මගින් කටයුතු නොකිරීමට අල්ලස් ගත් බව කියන අලුත්ගම සුරාබදු ස්ථානයේ සුරාබදු නියාමකවරයකු ලබන 12 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා අද (28) නියෝග කළේය. 28 September 2017
පළාත් සභා සංශෝධනයට එරෙහිව හිටපු අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් ඉදිරිපත් කළේය. 28 September 2017
ඩයනමයිට් පාවිච්චි කරන ධීවරයින්ට වැඩ වරදී මසුන් මැරීම සදහා ඩයිනමයිට් ඇතුළු වෙනත් පුපුරණ ද්‍රව්‍ය භාවිත කරන ධීවරයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාවික හමුදා හා පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 28 September 2017
තොරතුරු දැනගැනීම ගැන ගීතයක් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිති කරගෙන තොරතුරු දැනගැනීමේ වැදගත්කම ගැන කියැවෙන ගීතයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය අද(28) කටයුතු කළේය. 28 September 2017
ලංගම සේවකයන්ගෙන් පෙත්සමක් ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ආණ්ඩුවට බලකිරීම උදෙසා සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය අද (28) කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට දී පෙත්සමක් අත්සන් කළේය. 28 September 2017
පැහැරගත් තරුණිය බේරාගනී-අයෙක් මරුට ගම්පහ මදුරුවිට ප්‍රදේශයේ තරුණියක ඇගේ පැරණි පෙම්වතා බව කියන තරුණයකු සහ තවත් තරුණයන් දෙදෙනකු විසින් පැහැරගෙන යමින් සිටියදී තරුණියගේ අසල්වැසියන් විසින් සීදුව කොටුගොඩවත්ත ප්‍රදේශයේදී බේරාගනු ලැබ ඇතැයි පොලිසිය කියයි. 28 September 2017
උ‘මැද සභාවේ උද්ඝෝෂණයක් උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මහා මාර්ග දෙපාර්තමේන්තුව ලෙස ස්ථාපිත කිරීමට විරෝධය පළ කරමින් හා උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න මහතාට විරෝධය පළ කරමින් එහි සේවකයෝ පිරිසක් අද(28) උතුරු මැද පළාත් සභා පරිශ්‍රය තුළ විරෝධතාවක නිරත වූහ. 28 September 2017
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් දැන් පුරා විද්‍යාවට ගිහින් ආරක්ෂාව දිය යුතු පුරාවිද්‍යා ස්ථානවල ලැයිස්තුවක් දෙන්නැයි තමන් පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් ඉල්ලා වසරක් ගත වනතුරුත් එම ලැයිස්තුව දෙන්නට ඔහු සමත්වූයේ නැතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 28 September 2017
අම්පාර දිස්ත්‍රික් ශ්‍රීලනිප මන්ත්‍රීවරු තිදෙනා ඉවත් වෙති නැගෙහිර පළාත් සභාවේ අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ශ්‍රිලනිප මන්ත්‍රීවරු තිදෙනා යහපාලන ආණ්ඩුවේ ක්‍රියාදාමයට විරෝධය පාමින් ශ්‍රිලනිපයෙන් ඉවත් වන බව අද (28) අම්පාරේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 28 September 2017
රටම හෙල්ලූ ඝාතකයින් හත් දෙනාගේ ඉරණම උසාවියේදී ලියැවෙයි යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කළැයි චෝදනා එල්ල වූ විත්තිකරුවන් නව දෙනාගෙන් ස්විස්කුමාර් ඇතුළු හත් දෙනෙකු එම චෝදනාවලට වැරදිකරුවන් බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි තීරණය කළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔවුන් හත් දෙනාට මරණීය දණ්ඩනය නියම කළේය. 27 September 2017
තීන්දුවට එරෙහිව අභියාචනයක් යාපනයේ විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධ නඩු තීන්දුවට එරෙහිව දින 14ක් අතුළත අභියාචනයක් යොමු කරන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහින්ද ජයවර්ධන මහතා පැවසීය. 27 September 2017
‘ස්විස් කුමාර් මාෆියා කල්ලි එක්ක හවුල්‘ - යාපන මහාධිකරණ විනිසුරු විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කිරීම සැලසුම් සහගතව සිදු කර ඇති බවත්, ස්විස්කුමාර් නම් විත්තිකරු අන්තර්ජාතික මාෆියා කල්ලියක් සමඟ ඇති කර ගත් ගිවිසුමක් අනුව දැරියක අපයෝජනය කරන වීඩියෝවක් සකස් කිරීමට මෙම අපරාධය සැලසුම් කර ඇති බව සාක්කිවලින් අනාවරණය වූ බවත් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා ප්‍රකාශ කළේය. 27 September 2017
‘මේ ඉරණම කිසිවකුට අත් නොවේවා‘ - විද්‍යාගේ මව කියයි තම දුවට අත්වූ ඉරණම වෙනත් කිසිම දරුවකුට අත් නොවේවා යැයි තමා ප්‍රාර්ථනා කරන බව යාපනය ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ මව ශිවයෝගනාදන් සරස්වතී මහත්මිය කීවාය. 27 September 2017
බත් හා තේ මිල පාලනය කරන්න මිල නංවයි ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා රැසක මිල ඉහළ යාම හේතුවෙන් ආපන ශාලා නිෂ්පාදනයන්හි මිල ඉහළ යා හැකි බැවින් පාරිභෝගිකයා පිළිබඳ සිතා එම නිෂ්පාදන කිහිපයකට උපරිම මිලක් පැනවීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. 27 September 2017
මධ්‍යම අධිවේගයේ සැපයුම් මාර්ගය අවහිර කරති තම ඉල්ලීම් බලධාරීන් විසින් ඉටු නොකිරීමෙන් කෝපයට පත් මධ්‍යම අධීවේගී මාර්ගයට ඉඩම් අහිමිවූ කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව අද(27) මධ්‍යම අධිවේගී මාර්ගයේ සැපයුම් මාර්ගය හේනමුල්ල ප්‍රදේශයෙන් කළුගල් වැටියක් යොදා අවහිර කළහ. 27 September 2017
වැරදිකරුවෝ ආරක්ෂාව මැද්දේ බන්ධනාගාර බසයට යාපනය විද්‍යා දැරිය ඝාතන සිද්ධියට වැරදිකරුවන් වූ හත් දෙනා මීට සුළු මොහොතකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ ආරක්ෂාව මධ්‍යයේ බන්ධනාගාර බස් රථය වෙත රැගෙන යනු ලැබීය. 27 September 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026