රෝහින්ග්‍යා සිද්ධිය ගැන මානව හිමිකම් පරීක්ෂණයක් මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් සම්බන්ධයෙන් ගල්කිස්සේ දී ඊයේ (26) ඇති වූ සිද්ධිය ගැන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාව පැවසීය. 27 September 2017
නිවිතිගල සමූපකාරයේ අධ්යක්ෂ මණ්ඩලය විසිරුවයි සීමාසහිත නිවිතිගල විවිධ සේවා සමූපාකර සමිතියේ වත්මන් අධ්යක්ෂ මණ්ඩලය විසිරුවා හැර එහි පාලනයට අද (27) සිට ති‍්‍රපුද්ගල කමිටුවක් පත් කිරීමට සබරගමු පළාත් සමූපාකර කොමසාරිස්වරයා පියවර ගෙන ඇත. වේ නිල කාලය 27 September 2017
පොලිස් ආරක්ෂක සහායකයෙක් අත්අඩංගුවට පෑලියගොඩ පොලිසියේ පොලිස් ආරක්ෂක සහායකයකු රුපියල් ලක්ෂ 15ක මත් කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 September 2017
පස් කන්දක් කඩා වැටීමෙන් කම්කරු කාර්යාල ගොඩනැගිල්ල අනතුරේ කළුතර කම්කරු කාර්යාල දෙමහල් ගොඩනැගිල්ලට යාබද ඔමරිකන්ද විහාර භූමියේ විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් කම්කරු කාර්යාල ගොඩනැගිල්ලට අනාරක්ෂිත බවක් ඇතිවී ඇතැයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පවසයි. 27 September 2017
දෙමෝදර ජල ව්‍යාපෘතිය විවෘත කෙරේ පවුල් 16000කට ජලය සපයන බදුල්ල දෙමෝදර ජල ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) විවෘත කෙරිණි. මෙම ජල ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය හා ඇමෙරිකානු ණය අධාර යටතේ රුපියල් මිලියන 11880ක මුදලක් වැය කර තිබේ. 27 September 2017
දෙවැනි හදවත් බද්ධයත් මහනුවරදී මහනුවර මහ රෝහලේ හෘද ඒකකයේ දී සිදුකළ දෙවැනි හදවත් බද්ධයද අද(27) සාර්ථක විය. 27 September 2017
විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් හත්දෙනකුට මරණ දඬුවම යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩු විභාගයේදී තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංගචේලියන් මහතා ප්‍රකාශ කර සිටියේ පළමු සහ හත්වැනි විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කළ යුතු බවත් ඉතුරු විත්තිකරුවන් හත් දෙනාට මරණ දඬුවම දිය යුතු බවත් ය. 27 September 2017
පාර්ලිමේන්තු නියෝජිතයෝ මූර් හමුවෙති මේ දිනවල ඇමරිකාවේ අධ්‍යයන චාරිකාවක යෙදෙන කතානායක කරූ ජයසූරිය මහතා ඇතුලු පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඇමෙරිකා කොන්ග්‍රසයේ දී එහි වෙළඳාම පිළිබඳ ප්‍රධානී ග්වේන් මූර් මහත්මිය ද හමු වූහ. 27 September 2017
උ‘මැද උපාධිධාරීහු අදත් විරෝධතාවයේ උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිදාරිහූ පිරිසක් ගුරු පත්විම් සහ සංවර්ධන නිලධාරි තනතුරු ඉල්ලා අද (27) උදැසන සිට පළාත් සභා සංකිර්ණය ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් උද්ඝෝණයක නිරතව සිටිති. 27 September 2017
‘රෝහින්ග්‍යා සරණාගතයින් නුදුරේදීම පිටත් කරනවා‘ - කැබිනට් ප්‍රකාශක රෝහින්ග්‍යා සරණාගතයින්ට ස්ථිර පදිංචිය දීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට නොමැති බවත් ඔවුන් මාස කිහිපයක් ඇතුළත ඔවුන් පැමිණි රටට හෝ වෙනත් රටකට පිටත් කර යැවෙන බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. 27 September 2017
දිස්ත්‍රික් තුනකට නාය යාමේ අවදානමක් පවතින වැසි සහිත කාලගුණයත් සමග කළුතර, රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු අඟවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 27 September 2017
එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට සංදේශයක් මියන්මාරයේ සිට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් ශ්‍රී ලංකාවෙන් පිටත් කරන ලෙසත් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරදෙන ලෙසත් ඉල්ලමින් සිංහලේ ජාතික බලමුළුව ඇතුළු සංවිධාන ගණනාවක් එකතුව අද(26) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට සංදේශයක් බාර දුන්නේය. 27 September 2017
බන්ධනාගාරයේ සිට කළ හෙරොයින් ජාවාරමක් හසුවෙයි බන්ධනාගාර ගතව සිටින සිරකුරුවකු ජංගම දුරකථන හරහා මුදල් යැවීමේ ක්‍රමයට මහා පරිමාණයෙන් කළ හෙරොයින් ජාවාරමක් කොටු කර ගැනීමට කටුගස්තොට පොලීසියේ දූෂණ මර්දන අංශය සමත්විය. 27 September 2017
මාගම්පුර වරාය සේවකයෝ සංකේත වර්ජනයක මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ සේවකයයෝ අද(27) පෙරවරු 8 සිට සංකේත වර්ජනයක් ආරම්භ කළ බව මාගම්පුර වරාය සේවක සංගමය පවසයි. 27 September 2017
මහ බැංකු අධිපති රවීට උත්තර දෙයි ‘‘මහ බැංකුවට හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ දැනුම ඉතා ඉහළයි. වැඩකට නැති ප්‍රකාශවලට පිළිතුරු දීමට මා කාලය නාස්ති කරන්නේ නැතැ’’ යි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹ මහ බැංකු ශ්‍රවණාගාරයේදී ඊයේ (26) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 27 September 2017
විද්‍යා දැරියගේ ඝාතකයින්ගේ ඉරණම අද විසඳෙයි යාපනය පුංකුඩතිව් ශිවලෝහනාදන් විද්‍යා දැරිය දූෂණය කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනුවෙන් යාපනය මහාධිකරණයේ පැවති නඩු විභාගයේ තීන්දුව අද (27) දිනයේදී ලබා දීමට නියමිතව ඇත. 27 September 2017
රිරෝද රථ - බස් ගැටී දෙකක් මරුට හතරක් රෝහලට දික්වැල්ල බතීගමදී බසයක් සහ ත්‍රීරොද රියක් ගැටීමෙන් ත්‍රීරොද රියේ රියැදුරු සහ එහි පිටුපස ගමන් කළ කාන්තාවක් මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි දික්වැල්ල පොලිසිය කියයි. 26 September 2017
රෝහින්ග්‍යා සරණාගතයෝ බූස්ස කඳවුරට මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් බවට සැකකරන ගල්කිස්සේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටි 30 දෙනා බූස්ස හමුදා කඳවුරට යොමු කර ඇතැයි වාර්තා වේ. 26 September 2017
වසර 23කට පසු විත්තිකරුට මරණ දඬුවම වේයන්ගොඩ කොරස ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙල කපා තරුණයකු ඝාතනය කළැයි එම ප්‍රදේශයේම 49 හැවිරිදි පුද්ගලයකුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (26) මරණ දඬුවම නියම කළේය. 26 September 2017
කොට්ඨාශ නීති ගත කරන්න වේවී ඉදිරි මාස හතර ඇතුළත කොට්ඨාශ ක්‍රමය සම්මත කර ගත නොහැකි වුවහොත් සීමා නිර්ණ සභාව නම් කර කොට්ඨාශ නීති ගත කිරීම අවසන් කළ යුතු යැයි ජනමාධ්‍ය හා මුදල් නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරයි. 26 September 2017
මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්ට මාරුවක් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ධූරයේ කටයුතු කළ පී.බී විජයරත්න මහතා ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කර ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ මහතා පවසයි. 26 September 2017
20 දෙනකුගේ ඇඟෙන් පණුවෝ ඉවත් කරති දඹුල්ල ප්‍රදේශයේ 20දෙනකුගේ පමණ ශරීරයේ අභ්‍යන්තරයේ පණුවන් විශේෂයක් සැත්කම් මගින් ඉවත් කර ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍යවරු පවසති. 26 September 2017
‘බුද්ධාගමට ඇති තැනත් - විධායක ජනපතිධුරයත් එලෙසින්ම ඕනෑ‘ බුද්ධාගමට පළමු හා දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් දී ඇති සුවිශේෂී තැන එහි ඇති වචනවලින්ම නව ව්‍යවස්ථා කෙටුම්පතෙහිත් සඳහන් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය යැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. 26 September 2017
නව රේගු අධ්යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස පී.එස්.එම්.චාල්ස් මහත්මිය පත් කරනු ලැබ සිටී. 26 September 2017
පළාත් සභා බලය පාර්ලිමේන්තුවට ගන්නවාට විරුද්ධයි-මහිපාල හේරත් පළාත් සභාවලට දුන් බලතල නැවත ආපසු පාර්ලිමේන්තුව වෙත උදුරා ගැනීමට තමන් විරුද්ධ බව සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහිපාල හේරත් මහතා පවසයි. 26 September 2017
වෑන්-කැබ් අනතුරින් අයෙක් මරුට-12කට තුවාල දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කනාදන ප්‍රදේශයේ අද (26 ) වැන් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු මියගොස් 12 දෙනකු බරපතල තුවාල ඇතැයි පොලීසිය කියයි. 26 September 2017
මාර්ග අනතුරු හඳුනාගැනීමට සීසීටීවී සහාය මාර්ග අනතුරු අවම කිරීමේ ක්‍රමවේදයක් ලෙස නවීන සීසීටීවී කැමරා පද්ධතියක් සවිකිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන තිබේ. 26 September 2017
සංචාරක ත්‍රිකෝණයක් හදනවා-අගමැති කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ඉලක්ක කර ගනිමින් සංචාරක ත්‍රිකෝණයක් නිර්මාණය කිරීමට සැලැසුම් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 26 September 2017
රවීගේ සැලසුම ගැන බන්දුල කියයි රවී කරුණානයක මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට තර්ජනයක් වන අයුරින් තරුණ කොටස් එකතු කර ගැනීමේ සූක්ෂම වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරගෙන යන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම දී පැවසීය. 26 September 2017
මියන්මාර සරණාගතයින් 30ක් පොලිස් භාරයට මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් බවට සැකකරන 30 දෙනකු පමණ ගල්කිස්සේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී අද(26) පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 26 September 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026