සැර කොරෝනා සෙවීම අවුරුද්දෙන් පසුව
කොරෝනා නව විකෘති ප්‍රභේද සෙවීමේ පරික්ෂණ සිංහල - හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ලබන 19 වැනි දා නැවත අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පවසයි.