(යොහාන් භාසුර)
විශ්‍රාම වැටුප් ඇතුලු සමාජ දීමනා ගෙවීම සඳහා සියලුම තැපැල් සහ උප තැපැල් කාර්යාල අද (10) සිට විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
රජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූවන්ගේ සැප්තැම්බර් මස විශ්‍රාම වැටුප හෙට සිට ගෙවන අතර එම ගෙවීම් ඇතුලු වැඩිහිටි දීමනාව, ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා තැපැල් සහ උප තැපැල් කාර්යාල හෙට සිට දින හතක කාලයක් විවෘතව තැබිය යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපි මේ රට වහලා තියෙද්දී තැපැල් කාර්යාලයට යන්න අවසර ගන්නේ කොහොමද? මොකද එක නීතියක් නැහැනේ. මගේ ගෙදර හදන බාසුන්නැහේ පවුල් 11 කට කන්න දෙනවා... දවසේ කුලියට අත්වැඩ කරුවන්ට. නමුත් ඊයේ පොලිසියේ මහත්වරු මෙයාව ලිව්වා. ඊයේ ඉඳලා ළමයි එක්ක 25 කට විතර කන්න නැහැ. මම දන්නේ නැහැනේ මොන නීතියද ක්රියාත්මක වන්නේ කියලා?