(යොහාන් භාසුර)
සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට (11) සිට තොග වෙළඳාම සඳහා විවෘත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ගොවීන්ට ඔවුන්ගේ ඵලදාව අලෙවි කරගැනීම සඳහා අවස්ථාව ලබා දීමටත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ අවස්ථාව ලබා දීමටත් මෙම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය උසස් නිළධාරියෙකු පැවසීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd