(අජන්ත කුමාර අගලකඩ)
ලබන විසි එක් වෙනිදා නිව්යෝක් නුවර දී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 76වැනි මහා සමුළුව ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වෙයි
ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන පළමු අවස්ථාව මෙය වන අතර, ඔහු දිවයිනෙන් බැහැරව ජාත්‍යන්තර සමුළුවක් ඇමතීමට සහභාගි වන පළමු අවස්ථාව ද මෙය වේ .
ජනාධිපතිවරයා ගේ මෙම සංචාරයට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ,ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද සහභාගි වෙති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්. පින්වන්ත කෙනෙක්, සුබ ගමන් සර්
ඕන්න ගියා නම් කතාකරන්න ඕනේ හොඳේ? හිනාවෙවී ඉන්නේ නැතිව...
දැනට තියෙන දෑවෙනම අවශ්යයතාවය ඕක වෙන්න ඇති
සුභ ගමන් .කාලෙකින් ගෙදර යනවා
ගෙදර යන ගමන්ද..?
ඈතටම වෙලා හිටියා නම් තමයි හොඳ...
අනේ වාසනාවන්.... ගිහිල්ලා මුණුපුරාත් බලලා එන්න හොඳේ...!!!
ගමේ ගිහින් එන්න යනවා. අමාරුවෙන් ඉතිරිකර ගත්තු වැටුප තමන්ගේ රටේම බැංකුවක තැන්පත් කරන එක ආරක්ෂිතයි.
සූම් තාක්ෂණය යොදා ගත්තා නම් මුදල් ඉතිරි කරගන්න පුළුවන්...
නැව ගිලුණත් බෑන් චූන් නෙමෙයි... මෑන් චූන්...
අපි කලින් කීවා කුළුඳුල් මිනිබිරී දැක බලාගන්න සැප්තැම්බරයේදී යනවා කියලා... දැන් හරිනේ...
69 ලක්ශේ ලැබීම
ටිකක් කල් ඉඳලා එන්න....
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් ඉතිහාසෙට පළමු වරට රට යනවා කියලා හිතන, ඇස් ඇරපු කිරි සප්පයො කට්ටියක් මම මේ දැක්කමයි.