ඓතිහාසික සිරිපතුල සොරාගත් සැකකරු අල්ලයි
කටුවෙල,මෙත්තජී පුරාණ රජමහ විහාරස්ථානයේ තිබු වසර 1200 ක් පැරණි ඓතිහාසික වටිනා කමකින් යුක්ත කිරිගරුඩ ගලෙන් නිමවු කිලෝ 300ක් පමණ බරැති සිරිපතුල සොරා ගත්තේ යැයි කියන 50 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය කියයි.