IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’තවම දුවන්නේ පරණ බස් එක’’

 

(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව පරණ බස් එක ම ඉදිරියට අරගෙන යන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය

ඔහු මෙසේ පැවසුවේ ස්වාධීන පක්ෂ එකමුතුව පැවැත්වූ  සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික පාලනයක් ඇති වීමේ ඉඩ කඩ අවම මට්ටමක පවතින බවද ඔහු සඳහන් කළේය.

බොහෝ දේශපාලන පක්ෂවලට   එකතුවී  රට ගොඩනැගීම සඳහා කැපවීමක් කිරීමට තරම් පුළුල් වූ මනසක් නොමැති බවත් ජනාධිපති වරයාටද ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් නොමැති බවත් මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (11)

’’තවම දුවන්නේ පරණ බස් එක’’

පිටිගල මිලානෝ Wednesday, 24 August 2022 11:29 AM

හරි හරි ඔයා බස් එකෙන් බැහැගන්න.

:       4       21

podi hammine Wednesday, 24 August 2022 12:36 PM

ඔය හිටියේ කබල් බස් එකේ දැන් ඉන්නේ පරණ බස්එකේ ඉස්සරහට ඔය හදන්නේ කොටඋඩ තියෙන කැඩිච්ච බස් එකක්...

:       0       6

fairoos Wednesday, 24 August 2022 01:57 PM

ඔබතුමාට තේරෙනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි...

:       0       7

Hafeel Wednesday, 24 August 2022 01:58 PM

ඒ වුණාට මෙයා සහ මෙයාගේ කල්ලියටත් ඊළඟ ඡන්දයේදී එම පරණ බස් එකේමයි යන්න වෙන්නෙත්. නමුත් ඊළඟ පාර එම පරණ බස්එකට ගොඩවුණාට, යන්න වෙන්නේ ගෙදරට මිස දියවන්නාවට නොවේ.

:       2       11

පාස්පෝට්- ඔපිසර් Wednesday, 24 August 2022 02:07 PM

හා.. හා... කියන්නේ එහෙම නැහැ නෝනව දම්මවලා... ’’තවම දුවන්නේ පරණ ප්ලේන් එක’’ කියලා..!

:       1       7

Perera Wednesday, 24 August 2022 02:51 PM

මෙයත් අලුත් බෝතලයක් පෙන්නුවාට ඒකෙ තියෙන්නේ පරණ දේවල්...

:       2       7

Kumara Wednesday, 24 August 2022 05:11 PM

බබාට මාස කීයද?

:       0       0

විපරමා Wednesday, 24 August 2022 05:19 PM

යටිහිතේ සර්වපාක්ෂික ආණ්ඩුවක ඇමැතිකමක් ගන්න හීන දකිනවා වගේ...!

:       0       0

podi mole Wednesday, 24 August 2022 09:31 PM

ඔයාගේ පරණ බස්එක පදින්න ගිහින් කොල්ලෙකුත් මළා.

:       0       0

Lipton Thursday, 25 August 2022 11:38 AM

වීරවන්සල රවුමෙන් පොහොට්ටුවටම කඩෙ යන බලු රැළක් පමනි

:       0       0

Tokka Friday, 26 August 2022 10:28 AM

උඹලා ඒකට බෙල්ල තියහල්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site