(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (23) පස්වරුවේ සිදු විය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සහ සේනාධිනායක ධූරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායිකව මෙම හමුව සිදු වූ අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ ඉතින් තෑගී දී ගන්නවා. අරහේ රටේ මිනිස්සු භුමි තෙල් නැතුව දවල්ට මොකවත් තම්බා ගන්නේ කොහොමද කල්පනා කරනවා.
මුන්දැන්නටත් නන්දයට කල දෙම කල යුතුමයි.
ඉස්සරත් කීප වතාවක්ම හම්බවෙලා තියෙනවා නේද? අර ආරක්ෂක අංශ ප්‍රධානීන් එද්දී එන්න බැරුව යන්න ඇති. එක්කෝ හලලා ආවද දන්නේ නැහැ.
සුබපැතුම් ජනාධිපතිතුමනි...