(යොහාන් භාසුර සහ සුජිත් හේවාජූලිගේ)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් මස මුල නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
තායිලන්තයේ රැදී සිටින ඒ මහතා හෙට (24) නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවට මීට පෙර පැවසුව ද එම ගමන සති දෙකක් පමණ ප්‍රමාදවනු ඇතැයි තව දුරටත් වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ සෙසු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හදන්න වෙන්න ඇති.
එක සැරයක් ගහලා එළෙව්වා. මේ සැරේ එළව එළව ගහනවා.
සවුබාග්‍යයේ දැක්ම ආයේ පෙන්වන්ඩ වෙන්ඩැති .
සල්ලි තව ටිකක් ඉතුරු ඇති... ඒකයි.
ඇවිත් දැන් ඉන්න ජනාධිපතිගේ උපදේශකයෙක්වත් වෙන්නද යන්නේ..?
එකත් එකටම ඔය එන්නේ "ගම සමග පිළිසඳරක්" තියන්න වෙන්නැති මගෙ හිතේ... ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කිව්වලු...
ඔය කියන තරම් ආරක්ෂාවක් මොකටද? එයාව බය කෙරුවේ ඥාණා අක්කා. රතුනූල් බැඳගෙන බන්කරවල හන්ගන් කරපු නාඩගමක්. කිසිම කෙනෙක් දන්නේ නැහැ රටින් පැනලා යනකම්... කොයිතරම් මුදල් කන්දරවක් අරන් යන්න ඇතිද? මහ බැංකුවේ සේප්පුව තිබිලා තියෙන්නේ... මන්දිරේ නිදන කාමරය ඇතුළේ. කලිසමක් ඇඳගෙන ආපහු කොහොම එන්නද? ඇවිත් සුදුවෑන් සෙල්ලම පටන් ගන්නද? දැනටමත් පටන් අරන් තියෙන්නේ. කලිසම් ඔලුවෙන් ගලවන්න ඕනෑ. ආපහු ඒ සෙල්ලම් දමන්න ආවොත්. බලය තියෙනකොට කැලෑ සුනඛයින් වගේ... බලය නැති වුණාම හිවල්ලු වගේ... උගන්ඩාවට යන්න බය ඇති. ලංකාවේ දමන සෙල්ලම් දමන්න බැහැනේ.
හිටපු නෙවෙයි, එළවපු ජනපති කියලා කිව්වා නම් තමයි හරි...
අපට නම් ඒක වැදගත් නෑ..
හොඳ වැඩේ රනිල්ට. ජාතික ලැයිස්තුවෙන් අගමැති වෙලා ඊළඟට රනිල්ව එළවලා දැම්මාම ආයෙත් ජනාධිපති...
මෙයයි, සරත් ෆොන්සේකයි සජීවි විවාදයක් කරනවා බලන්න ආසයි...!
ඊට කලින් කෑගහන කරන උන් ඇතුලට දාලා ඉන්න ඕනි - මීට රනිල්
මෙයා නැවත ආවොත් රටටම හෙනහුරා ලැබුව වගේ වේවි