IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගම්පහ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(තිලකරත්න දිසානායක)

ගම්පහ උඩුගම්පල බටපොත ප්‍රදේශයදී මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මරණකරුගේ උදර ප්‍රදේශයට වෙඩි පහර කිහිපයක් වැදී ඇති අතර රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.



අදහස් (2)

ගම්පහ වෙඩි තැබීමකින් අයෙක් මරුට

C.K.Lankaputhra Wednesday, 24 August 2022 01:22 PM

මිනීමරුවන් බලයට පැමිණි සමයක් උදාවෙලා වගෙයි. මොකද දැන් ඒ ගොල්ලන් නීතියට උඩින්...!

:       0       6

janaka weerawardana Wednesday, 24 August 2022 03:07 PM

ගම්පහ, අහුන්ගල්ල නම් එහෙම තමයි... ආරක්ෂක ඇමැතිතුමනි, මේ ගැන සොයාබලන්න මොකක්ද මේ ප්‍රශ්නය කියලා...?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site