IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ගාල්ලේ ළමා නිවාසයකින් දරුවන් තිදෙනකු පැන ගිහින්

(ඩී.ජී.සුගතපාල)

ගාල්ල කිතුලම්පිටිය එස්.ඕ.එස් ළමා නිවාසයේ රඳවා සිටි ළමයන් තිදෙනකු ළමා නිවාසයෙන් පලාගොස් ඇති බව එහි සේවකයකු අද සවස පෝද්දල පොලිසියට පැමිණිලි කර තිබේ.

වයස අවුරුදු 10ක සහ 08 ගැහැණු ළමයන් දෙදෙනකු සහ අවුරුදු 12ක පිරිමි ළමයකු මෙසේ පලා ගොස් ඇත.

මෙම ළමයන් තිදෙනා විදියේ සැරිසරමින් සිටියදි මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම ළමා නිවාසයට යොමු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 



අදහස් (2)

ගාල්ලේ ළමා නිවාසයකින් දරුවන් තිදෙනකු පැන ගිහින්

වීරසිංහ Wednesday, 24 August 2022 07:14 AM

කූඩැල්ලා කොට්ටෙ උඩ තියන්න බැහැනේ වීදි දරුවො රදවා තබනවා නම් නොදන්නා ප්‍රදේශයක තියන්න ඕනි SOS නිවාස මාතාවන් විශ්‍රාම ගියත් එහිම රදවා ගන්නවා ඔවුන්ට සමාජයට යන්න නිදහස නැහැ කියලා දැනගැනීමට ලබුනා ඒවාත් බලන්න

:       0       2

රැවන්ත Wednesday, 24 August 2022 06:13 PM

SOS එකේ වැඩ කරන අයට සලකන විදිය නම් අන්තිමයි. මැනේජ්මන්ට් එක හොඳ නෑ. හරියට සේවකයින්ට වෙනස්කම් කරනවා. පඩි හරියට ගෙවන්නේ නෑ. අපෙන් සල්ලි නම් වෙලාවට එකතු කරගන්නවා. ලොකු පුටුවල ඉන්න මහත්තුරු ලොකු වාහනවල යන්නේ එන්නේ... රට රටවල යනවා ළමයින්ට දෙන සල්ලිවලින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 434 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site