අන්තරේ මුදලිගේ අයිතිවාසිකම් පෙත්සමට විරෝධතා ඉල්ලයි
නීතියට පටහැනිව රැඳවුම් නියෝග මත රඳවා තබා තබාගෙන තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ඇතුලු තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට අද (23) අවසර ලබා දුන්නේය.