
(යොහාන් භාසුර)
වරාය අධිකාරිය සතු වාහන 1121ක් අළෙවි කිරීමට ටෙන්ඩර් කැඳවා ඇති බවට ව්‍යාජ ලිපියක් සාමාජ මාධ්‍යවල සංසරණය වන බවත් එවැනි වාහන ප්‍රමාණයක් අළෙවි කිරීමට වරාය අධිකාරිය ටෙන්ඩර් කැඳවා නොමැති බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ලිපියේ සඳහා පාවිච්චි කර ඇති ලිපි ශීර්ෂය ද ව්‍යාජ එකක් බවත් එහි අස්සන යොදා ඇති පුද්ගලයා එවැනි ලිපියකට අස්සන් කර නොමැති යැයි දැනුම්දී ඇති බවත් එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන විදියට වරාය බඩු දිනන්න ඇරල තිබෙන්නේ. රටේ සල්ලිවලට යන කල!!.