
බ්‍රිතාන්‍යයේ කැමිලා බිසවට, යළිත් වරක් ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බකිංහැම් මාළිගය ප්‍රකාශ කර තිබේ.
කොවිඞ් රෝගය වැළඳීම හේතුවෙන් කැමිලා බිසව ඉදිරි සතියේ සියලුම මහජන කටයුතු අවලංගු කර ඇතැයි බකිංහැම් මාළිගය සඳහන් කර තිබේ.
තෙවැනි චාල්ස් රජු මෙන්ම කැමිලා බිසවද කොවිඞ් එන්නත් දෙක සහ බූස්ටර් එන්නත් ලබා ගෙන ඇත.කැමිලා බිසවට පළමු වරට කොවිඞ් රෝගය වැළඳුනේ පසුගිය වසරේ පෙබරවාරි මසය.
කැමිලා බිසව අවසන් වරට මහජන කටයුත්තක් සඳහා සහභාගී වී ඇත්තේ පසුගිය 9 වැනිදාය.
(බීබීසී)
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කැමිලට ආයෙත් ‘කොවිඞ්’
sharm warn Tuesday, 14 February 2023 10:59 AM
කිසිම විදියකට බිසවක් කියලා හිතෙන්නේ නැති චරිතයක් .චාල්ස් ට හැදෙනවා නම් හොඳයි .අහිංසක ගෑනියෙකුට කරපු අපරාධයට
ඩේසි නෝනා Tuesday, 14 February 2023 03:42 PM
ඉතාමත් නිවැරදියි. ඩයනා කුමරියට කල අපරාධයට ඔහොම වෙලා මදි
Lalla Wednesday, 15 February 2023 08:44 AM
දැක්කම මතකයට එන්නේ මාලු විකුණන වට්ටිඅම්මා කෙනෙක්.