(මනෝප්‍රිය ගුණසේකර)
බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය වැරදිමකින් ක්‍රියාත්මක වීමෙන් තරුණීයක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ආරක්ෂක අංශයේ පිරිසක් බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුර සිදුවු මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ හල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි 25 හැවරිදි තරුණීයක් බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
මියගිය තරුණීයගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ ඇතැයි සඳහන් කරන පොලිස් මාධ්‍ය ඒකකය සිද්ධිය සම්බන්ධයෙනන් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයිද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කලේ, පොලිසියෙ නොසෙලකිල්ල නිසා සිදුවු දෙවෙනි මිනිමැරුම. පොලිසියෙ නොසැලකිල්ලට වන්දි ගෙවන්න වන්නෙ අහිංසක මිනිසුන්ගෙ ජීවිත වලින්ද? මෙවනි කාලකන්නි නිලදාරින්ට දැඩි දන්ඩුවම් පමුනුවන තෙක් ජනතව බලා සිටිති.
හමුදාවේ දෙන්නෙක් කියලා වෙන නිව්ස් එකක් තිබුනා .