
(සුජිත් හේවාජුලිගේ )
වැඩිහිටි කාන්තාවකගේ මළ සිරුරක් පාර්ලිමේන්තුව අසළ දියවන්නා ඔයේ ( පොල්දූව තොටුපොළේ ) තිබී අද (13) උදේ සොයා ගන්නා ලදැයි වැලිකඩ පොලීසිය පවසයි.
මෙම කාන්තාව කවුදැයි මෙතෙක් හදුනාගෙන නැතැයිද මළ සිරුර හඳුනා ගැනීමට කටයුතු කරගෙන යන්නේ යැයිද වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූමත් කියලා තීරණය කලේ කොහොමද..?