‘‘හූනියම නොවැම්බර් කපනවා‘‘
ප්රාදේශීය සභා, පලාත් සභා පාර්ලිමේන්තු , මෙන්ම ජනාධිපතිවරණක් පැවැත්වෙන ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පෙරලිය 2023 වර්ෂයේදී සිදුවනවා. ලංකාවට කර ඇති හූනියමක් නොවැම්බර් මාසයේදී කපා ඉවත්කරනවා යැයි ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද හොරණදී පැවසීය