දිවයිනේ නිරිත දිග කොටසේ අද සහ හෙට වැසි තත්ත්වය තරමක වැඩි වීමක් අපෙක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිරට,ගාල්ල සහ මාතරට මිලිමීටර් 50 වැසි තරමක තද වැසි ඇතිවේ.
ඌව පළාතෙත්,අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd