IMG-LOGO

සිමෙන්ති - ටයිල් - තීන්ත මිල අඩුකරන්න සාකච්ඡා

(යොහාන් භාසුර)

සිමෙන්ති, ටයිල් සහ තීන්ත මිල අඩු කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් අත්‍යවශ්‍ය නොවන මෙම භාණ්ඩවල මිල අඩු විය යුතු බවත් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම භාණ්ඩවල වෙළෙඳපොළ මිල අඩු කිරීම තුළින් ජනතාවට සහන ලබා දිය යුතු බව කී අමාත්‍යවරයා ඒ සඳහා අඛණ්ඩව කටයුතු කරන බවද සඳහන් කළේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

 



අදහස් (1)

සිමෙන්ති - ටයිල් - තීන්ත මිල අඩුකරන්න සාකච්ඡා

Lalla Monday, 26 June 2023 08:45 AM

සිමෙන්ති බදු වැඩිකරල මිල අඩුකරන්න කතාව. මොන විහිලුද මේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 479 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site