(ඉන්දිකා රාමනායක)
මුදලට පුද්ගලයන් කපා කොටා ඝාතනය කිරීමේ නිරත කුලී මිනිමරුවෙකු මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී මන්නා පිහි 05, කඩු 03 ක්, සහ පිහියක් මොරටුව පොලිස් බාරයට ගෙන ඇත. මොරටුව ප්‍රදේශයේ දී ගෝලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ සිදුකළ විමර්ශනයේදී ඊයේ (24) මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු කුලියට මිනී මරන්නෙකු බවට හෙළි කරගෙන ඇත.ෙසැකකරු මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචි (30) පුද්ගලයෙකු බවත් ඔහු අද මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටුකරගෙන උසාවි දැම්මම පුස්ස බින්ඳා වගේ.
මිනිස් ඝාතකයින්ව අපරාදේ රිමාන්ඩ් භාරයේ තබාගෙන නිකන් කන්ඩ බොන්ට දීලා අහිංසක මිනිසුන්ගේ මුදල් නාස්ති කරන්න එපා