අය වැයෙන් එක ධීවරයෙක්ට රුපියල් 5යි අයවැයෙන් 2024 සඳහා එක් ධීවරයෙක් වෙනුවෙන් වෙන් කර ඇත්තේ රුපියල් පහක් පමණක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 11 December 2023
ප්‍රසන්න පාඩුව පිළිගනී වැට් බදු විවාදය කඩාකප්පල්වීම අපරාධයක් මෙන්ම ලොකු පාඩුවක් බව පිළිගන්නේ යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 December 2023
ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ජනාධිපතිවරයා අත්තනෝමතිකව ව්‍යවස්ථා සභාවේ කටයුතුවලට මැදිහත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ හේතුව පදනම් කරගෙන ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවස්ථාව තිබෙන බවත් ප්රජාතන්ත්රවාදී ආයතනවල කොදුනාරටිය ව්‍යවස්ථා සභාව බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (11) පැවසීය. 11 December 2023
මසුන් අල්ලන්න ගිය හමුදා භටයා දියේගිලී මරුට ඉදිගොල්ලාගම වැවේ මසුන් ඇල්ලිමට ගිය හමුදා භටයකු දියේ ගිලී මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි. 11 December 2023
තෑගි ලැබුණු ඖෂධ - උපකරණ වරායේ හිරවෙලා ඇමෙරිකාව සහ ඕස්ටේ්රලියාව යන රටවලින් මෙරට රජයේ රෝහල්වලට පරිත්‍යාග කළ ඖෂධ සහ උපකරණ අඩංගු කන්ටේනර් දෙකක් රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ (එන්.එම්.ආර්.ඒ.) නොසැලකිල්ල හේතුවෙන් දින ගණනාවක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇති බව කොළඹ ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්යක්ෂ රජවැල්ලේ සුභූති ස්වාමීන්වහන්සේ පැවසූහ. 11 December 2023
දුලිප් වෙදරච්චි කළු සාටකයක් පැළඳ එයි ධීවර දුක රටට පෙන්නන්නට බව කියමින් සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දුලිප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවට කළු පැහැති සාටකයක් පැළැඳ පැමිණියේය. 11 December 2023
ගැටුමින් දරුවෝ මිලියනයක් අවතැන් දිනෙන් දින ඔඩුදුවන ඊශ්‍රායල හමාස් ගැටුමින්, උන්හිටිතැන් අහිමිවුණු පලස්තීන දරුවන් ගණන මිලියනයක් බව යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 11 December 2023
නාය ගිය උඩුවර මාර්ගයේ මගීබස්-පාසල් බස් ධාවනයට අවසර නාය යාමට ලක්වූ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මගී ප්‍රවාහන බස්රථ සහ පාසල් සිසුන් ප්‍රවාහනය කරන පාසල් බස්රථ ධාවනය සදහාද අවසර ලබා දුන් බව හාලිඇල පොලිසිය පවසයි . 11 December 2023
පැය 24 ඇතුළත 297 ක් මැරිලා ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින්, පැය 24 ක් ඇතුළත, පලස්තීනුවන් 297 දෙනකු මියගොස් ඇතැයි ගාසා බලධාරීන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 11 December 2023
අවි බිම දමා යටත් වෙන්න - නෙදන්යාහු අවි බිම දමා යටත් වන්නැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගෙන් ඉල්ලා ඇත. 11 December 2023
මිහින්තලේ ආරක්ෂාව ඉවත් කර නෑ මිහින්තලය පුදබිමේ ආරක්ෂාව ඉවත් කර නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 11 December 2023
ප්‍රාණඇපකරුවන් මරනවා - හමාස් තම ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් නිදහස් කරන්නේ, ඊශ්‍රායලය එරට බන්ධනාගාරවල සිටින පලස්තීන සිරකරුවන් සියලු දෙනා නිදහස් කරන්නේ නම් පමණක් යැයි හමාස් සටන්කාමීහු පවසති. 11 December 2023
මිහින්තලේට කුඩම්මාගේ සැලකිලි එපා මහින්දාගමනය සිදු වූ මිහින්තලේ සංවර්ධන කටයුතු නතර කරන්නට එපා යැයි පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 December 2023
හදිසි ඡන්දයෙන් ආණ්ඩුව දිනයි අයවැය වැය ශීර්ෂ පිළිබඳ විවාදයෙන් අනතුරුව වැට් බදු සංශෝධන පනත අද දිනයේදීම විවාදයට ගන්නේද නැද්ද පිළිබඳව හදිසි ඡන්දයක් විමසීමෙන් ආණ්ඩු පාර්ශවය ජයග්‍රහණය කළේය. 11 December 2023
රනිල් සජිත් කවදාවත් එකතු වන්නේ නෑ රනිල් සජිත් කවදාවත් එකතු වන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 December 2023
පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයක් අයවැය වැය ශීර්ෂ පිළිබඳ විවාදයෙන් අනතුරුව වැට් බදු සංශෝධන පනත අද දිනයේදීම විවාදයට ගන්නේද නැද්ද පිළිබඳව හදිසි ඡන්දයක් විමසීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේය. 11 December 2023
දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි කටුනායක ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටි ගුවන් මගියෙකු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ රුපියල් විසි දෙලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද(11 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 11 December 2023
අකුණු සැරෙන් දෙකක් රෝහලේ වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් වීරපාන ප්‍රදේශයේ ස්ථාන දෙකකදී අකුණු සැර වැදි පිළිස්සුම් තුවල ලැබු පුද්ගලයින් දෙදෙනෙකුරෝහල් ගත කල බව ගාලු දිසා පාර නියෝජ්‍ය පොලිස් පති කාරයාලය පවසයි. 11 December 2023
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට මාර්ගයේ දුම්රියධාවනය අද(11) අලුයම සිට යථාතත්ත්වයට පත්ව ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. 11 December 2023
තුන් වතාවක් රටම අඳුරු වුණත් මණ්ඩලේ කරබාගෙන ඉඳලා රටේ මෙවැනිම ආකාරයේ විදුලි බිඳවැටීම් තුනක් මෙයට පෙර වර්ෂ තුනකදීද සිදුව ඇතත් ඒ සෑම අවස්ථාවකදීම මෙවැනි බිඳවැටීම් වැළැක්වීමට මහජන උපයෝගීතා කොමිසම ඇතුළු ආයතන දුන් නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මකවී ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය. 11 December 2023
රටපුරාම අදත් තදින් වැස්ස උතුරු උතුර මැද සහ නැගෙනහිර පළාත්වලට විටින් විට අදත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව කියයි. 11 December 2023
දිස්ත්‍රික්ක අටකට නාය අනතුරු අඟවයි දිවයිනේ බොහෝ ප්‍රදේශයවල පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 34 කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම අද 11 සවස දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 11 December 2023
තරුණයා අටේ වළේ සැඟ වේ නමුණුකුල මියනකදුර පොත්ගල ඔයේ අටේ වළේ මිතුරන් දෙදෙනකු සමඟ .දියනෑමට ගිය තරුණයකු ෙදියේ ගිලී මියගොස් ඇතැයි නමුණුකුල පොලිසිය පවසයි . 11 December 2023
හොර කැනඩා පාස්පෝට් සමඟ පේදුරුතුඩුවේ තරුණයා මාට්ටු ව්‍යාජ කැනඩා ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාව බලා පිටත්ව යෑමට පැමිණි 24 හැවිරිදි පේදුරුතුඩුවේ පදිංචි තරුණයෙක් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකය කටුනායක ගුවන්තොටුපලේ අද (10) පස්වරුවේ භාරයට ගත් බව එම දෙපාර්තමේන්තුව පැවසීය. 10 December 2023
දෙමළ ඩයස් පෝරාව මහ නා හිමිවරුන් බැහැ දකි රට පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ විදේශීය දෙමළ ඩයස් පෝරාව හෙවත් ගෝලීය දෙමළ සංසදයේ නිලධාරීන් සහ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා මහනුවරට පැමිණ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක සහ වරකාගොඩ ශ්‍රි ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමිවරුන් බැහැදැක, යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම පිළිබඳව විශේෂ ලියවිල්ලක් මහනායක හිමිපාණන් වහන්සේලා වෙත බාර දුන්හ. 10 December 2023
වස්කෝ ද ගාමා, ෂිෆ්-05 සහ සෙවන් සීස් කොළඹ වරායේ සංචාරකයින් 4000 කට අධික පිරිසක් රැගත් සුඛෝපභෝගී මගී නෞකා තුනක් කොළඹ වරායට අද (10) සේන්දු වූ බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය. 10 December 2023
අයි.එම්.එෆ් ආධාර ප්‍රගතිය හොඳ පැත්තට ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනේ ප්‍රගතිය සහ විනිවිදභාවය නොවැම්බර් මාසයේදී ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි. 10 December 2023
අනතුරින් තුවාල ලැබූ සියා පාළු තැනක දමා ගිහින් ලොරි රථයක ගැටී බරපතළ තුවාල ලැබූ අසූතුන් හැවිරිදි පුද්ගලයකු රෝහලට රැගෙන යන මුවාවෙන් ලොරි රථයේ පටවාගෙන ගොස්, පාළු ස්ථානයක අතහැර දමා යෑමෙන් පසු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පූගොඩ පොලීසිය පවසයි. 10 December 2023
මගේ කතාවට ආණ්ඩුවට උණ ගැනිලා මිහින්තලා රජමහා විහාරස්ථානයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනකු බව හෙළිවුණා. ඒ ගැන මා කළ ප්‍රකාශයක් හේතුවෙන් මිහින්තලා විහාරස්ථාන භූමියේ සියලුම යුද හමුදා, නාවික හමුදා, සිවිල් ආරක්ෂක සෙබළුන් ඉවත් කරනවා. විදුලිබල මණ්ඩලය ජල සම්පාදනය මණ්ඩලය යමකු ගැන සැකයි කිව්වොත් සියලු භටයන් අයින් කරයිද? මිහින්තලේ පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් කළොත් මුළු පොලිසියම අයින් කරයිද. මේකට හේතුව මගේ කතාවට මෙයාලට 10 December 2023
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026