අ'පුර මෙත්සිරි සෙවන වාට්ටු සංකීර්ණයේ ගින්නක්
අනුරාධපුර ශික්ෂණ රෝහලට අනුයුක්තව ප්රතිකාර කටයුතු සිදු කෙරෙන අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්ර මාවතේ පිහිටා ඇති ’’මෙත් සිරි සෙවණ’’ වාට්ටු සංකීර්ණයේ අද (11) දහවල් ඇති වූ හදිසි ගිනි ගැනීම් තත්ත්වයක් පාලනය කර නිවා දැමීමට අනුරාධපුර මහා නගර සභාවේ සහ යුද හමුදාවේ ගිනි නිවීම ඒකකයේ සාමාජිකයන් , රෝහල් කාර්ය මණ්ඩලය සහ පොලිසිය, මහජනතාව, එක්ව කටයුතු කළහ.