
(රංජන් කස්තුරි)
මේ වනවිට බලාත්මකව පවතින මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
ඇතැම් වගන්ති සම්බන්ධ සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර ඒවා ඇතුළත් කිරීම සඳහා මෙම සංශෝධනය ඉදිරිපත් කරන බව කැබිනට් මණ්ඩල පත්‍රිකාවේ සඳහන් සඳහන් වේ.
මාර්ගගත ක්‍රමවලසුරක්ෂිතභාවය පිළිබඳ පණක් සංශෝධිත පනත් කෙටුම්පත ඉදිරියේදී ගැසට් පත්‍රයේ පළ කිරීමටද නියමිතය.
COMMENTS
ඇමරිකාව වගේ රටවලට නම් ප්නමත් සම්මත කරන්න කලින් සභාගත කල වහාම ජනතාවට දැනගැනීමට වෙබ් අඩවියේ පල කරනවා .මේ පනත් ඉදිරිපත් කල පසුව ජනතාවට දැනගැනීමට ක්‍රමයක් නැතිද ?
ශ්‍රී ලංකාව සේවා ආර්ථිකයකට යාමට නම් අපට අන්තර්ජාල ආරක්ෂාව බෙහෙවින් අවශ්‍ය වේ. ආයෝජකයින්ගේ විශ්වාසය හා විශ්වාසය ලබා ගැනීමට මෙය ඉතා වැදගත් වේ.
බූරුවන්ට එක පාරටම වැඩක් කරන්න බැහැ.වාසියට සංශෝධන කරගන්නවා.රටේ බදු මුදල් නාස්ති කරනවා,බූරුවන්ගේ දෙමව්පියන්ගේ ධනය වගේ.බූරුවන්ගේ කයිවාරුව විතරයි.