
(සුමිත් පොතුපිටිය)
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
හයමහල් ගොඩනැගිල්ලේ බිම් මහලේ විදුලි පද්ධතිය සම්බන්ධ ස්ථානයෙන් ගින්න හටගෙන ඇති බව පැවසේ .
කළුතර මහ නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කරමින් සිටින අතර ගින්න පාලනය කිරීමට එක්ව සිටි ගිනි භටයෙක්ද තුවාල ලබා රෝහල් ගත කළේය.



COMMENTS