IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පඩි වැඩි කරන පනත පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න)

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම චේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වේතනය 17,500 දක්වාත්, ජාතික අවම දෛනික වේතනය රුපියල් 700/- දක්වාත් වැඩි කිරීමට හැකි වන පරිදි 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම සංශෝධනය වේතනය කිරීම පනත පිණිස 2024-03-25 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. 

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය  විසින් අනුමත කරන ලදී.


 

 



අදහස් (3)

පඩි වැඩි කරන පනත පාර්ලිමේන්තුවට

NDF Leader Tuesday, 23 July 2024 10:36 AM

අද කාලේ ජීවන වියදම සහ උද්ධමනය අනුව පැයකට අවම වැටුප රු. 200 ක් ද, දිනක (පැය 8ක) අවම වැටුප රු. 1,500 ක් ද, දින 20 ක් වැඩ කරන මාසයකට අවම වැටුප රු. 25,000 ක් ද, දෙන පක්ෂයකට පමණක් චන්දය දෙන්න කියා සේවක ජනතාවගෙන් ඉල්ලමි. වේදිකාවල ගහන බොරු බයිලා, සුරංගනා කතාවලට රැවටෙන්න එපා.

:       2       13

කමල් Tuesday, 23 July 2024 10:48 AM

හිනා යනවා ඕයි මේවා දැක්කම ...රාජ්‍ය සේවකයකුගේ (පහලම අයකුගේ )මාසයක අවම වැටුප 80,000/- ක් පමණ වෙනවා .පෞද්ගලික අංශයේ සේවකයින් ගේ ජාතික අවම වේතනය 17,500 දක්වා වැඩි කරනවාලු ..ට්‍රැක් ලන්තේ එවුන්ට මේවා ඇති චන්දෙ දෙන්න

:       3       8

harsha Tuesday, 23 July 2024 01:18 PM

හරක් ටිකක් පාර්ලිමේන්තුවට යවලා දැන් බැනලා වැඩක් නැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site