
(ගයාන් සූරියආරච්චි)
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේ වලදමා ඇති බවට සැකකරන අවි ආයුධ සහ රත්ත්‍රං සොයමින් සිටි බවට සැක කරන යුද හමුදා ලුතිනන්වරයකු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු තල්පාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකකාර යුද හමුදා ලුතිනන්වරයා අති සංවේදී ස්කෑන් යන්ත්‍ර මගින් අවි ආයුධ සහ රත්තරන් සොයා ඇති බව විමසන වලදී අනාවරණය වී ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 49 ක් වන යුධ හමුදා ලුතිනන් වරයකු සහ කඩුවෙල, වව්නියාව, අනුරාධපුර ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 29 ත් 62 ත් අතර පුද්ගලයන් තිදෙනෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටි සමයේ රන් හොයන්න ගිය ලුතිනන් එස් ටී එෆ් දැලේ