මේජර් ජෙනරාල් පීරිස් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස් පීරිස් මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කරනු ලැබ සිටී. 16 December 2023
ශිෂ්‍යත්වය ලේසි කරන්න යයි දරුවන්ගේ සහ මවුපියන්ගේ පීඩනය අවම කිරීම සඳහා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේදී සරල කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 16 December 2023
දරුවන්ට හරි පෝෂණයක් නෑ... ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම හේතුවෙන් මේ රටේ දරුවන් ලක්ෂ දහතුනකින් දෙලක්ෂ හැට හත් දහස් දෙසිය හතළිස් නවයක් කෘෂ බවින්( කෙට්ටු) පෙළෙන බව අලුත්ම සෞඛ්‍ය වාර්තාවල සඳහන් වන්නේ යැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පැවසුවාය. 16 December 2023
ඉන්දියන් සාගරයේ අරක්ෂක මූලස්ථානය මෙරට පිහිටුවයි ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කලාපයේ රටවල් තීරණයකට එළඹ තිබේ. 16 December 2023
වැට් එකට හිරවන දුරකතන ජංගම දුරකථන සහ උපාංගවල මිළ ලබන වසරේ මුල සිට සීඝ්රයෙන් ඉහළ යනු ඇතැයි ජංගම දුරකථන ආනයනකරුවෝ පවසති. 16 December 2023
තුන්වැනි කාර්තුවේ ආර්ථිකය ධන වේ ශ්‍රී ලංකා ආර්ථිකය මෙම වසරේ (2023) තුන්වැනි කාර්තුවේදී සියයට 1.6 ක ධන ආර්ථිකයක් අත්කර ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 16 December 2023
වැලිගම වෙඩි තැබීමක් දෙකක් රෝහලට යතුරුපැදියකින් පැමිණී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඊයේ රාත්‍රි සිදුකළ වෙලිතැබීමකින් වැලිගම මුහුදු මාවතේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි මාලු අලවිසලක ව්‍යාපාරිකයකු සහ සහායකයකු තුවාල ලබා රෝහල් ගත කළ බව වැලිගම පොලිසිය පවසයි. 16 December 2023
දවසම මුළු රටම වැහි වළකුලෙන් වැසී පවතී දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුළණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 December 2023
කහවත්තේ මව ඝාතනයට බාල දුව සැකපිට කහවත්ත වැල්ලඳුර නිවසක දී ඝාතනයට ලක් වූ මවගේ මරණයට සැකපිට සිය බාල දියණිය අද අළුයම 3.30 ටපමණ (16) අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලීසිය පවසයි. 16 December 2023
නව කොරෝනා ප්‍රභේදයක් ඉන්දියාවේ ඉන්දියාවේ නව කොරෝනා වයිරස ප්‍රභේදයක් පැතිර යමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. 16 December 2023
මුරකරුට ගැහුවාට රෝහල් සේවකයෝ විරෝධයේ මතුගම වෑත්තෑව රජයේ රෝහලේ මුරකරුට එම රෝහලේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරුවකු පහරදිමක් සිදුකර ඇතැයි රෝහල් සේවකයෝ පවසති. 16 December 2023
‘‘ජනපති වෙන්න ආරාධනා කළොත් බෑ කියන්නේ නෑ‘‘ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස ආරාධනයක් කළ හොත් එය භාරගන්නා බවත් ක්‍රිකට් වංචා දූෂණ මෙන්ම රටේ වංචා දූෂණ ද ඉදිරි ජනාධිපතිවරණයෙන් හෝ අවසන් විය යුතු බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය. 16 December 2023
සරසවි සිසුන් මාස හතරක් සමාජ සේවා වැඩට විශ්වවිද්‍යාල වල ප්රචණ්ඩත්වය අවසන් කර දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය. 15 December 2023
කිරළව පාලම ගිලා බැසීමේ අවධානමක දිගින් දිගටම පවතින අධික වර්ෂාවත් සමග දඹුළු ඔය හරහා මඩාටුගම කිරළව ප්‍රෙද්ශයේ ඉදිකර ඇති කිරළව පාලම මේ වනවිට ගිලා බැසීමේ දැඩි අවධානමකට ලක්ව තිබේ. 15 December 2023
සමහරු බලය ගන්න කලින්ම ‘සූට්’ මහගෙන බොරුව ජනගත කරන්න උත්සහ කරන කණ්ඩායම හමුවේ තව දුරටත් ඇස් කන් පියාගෙන සිටිය යුතු නැති බවත් සමහරු බලය ගැනීමට කලින්ම සූට් මහගෙන සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) පැවසීය. 15 December 2023
වැට් පනත 9 මැතිසබයට එකතු කළ අගය මත බද්ද( වැට්) සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමට ප්‍රතිපාදන ඇතුළත් එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 9 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය. 15 December 2023
’යුක්තිය’ මෙහෙයුම් ඉදිරි සතිය තුළ දිවයින පුරා විස මත්ද්‍රව්‍ය බෙදා හදනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් සොයා ක්‍රියාත්මක කෙරෙන ’යුක්තිය’ විශේෂ මෙහෙයුම් ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහල් තල්දුව මහතා අද (15) පැවසීය. 15 December 2023
පොහොට්ටුවට ගෑවුණු අය සමග එකඟතා නැහැ ජීවිත අඳුරට පත් කරමින් රට බංකොලොත් කළ පොදුජන පෙරමුණේ වගකිවයුතු කණ්ඩායම් සමග හෝ ඔවුන්ගේ ආශිර්වාදයෙන් බලය රැක ගන්නා කිසිදු දේශපාලනඥයෙක් සමග සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය එකතුව දේශපාලනයේ නිරත නොවන බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. 15 December 2023
ජනපති හදිසියේ හෝර්ටන් තැන්නට හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 December 2023
පොහොට්ටුවේ නායකත්වය තවදුරටත් මහින්දට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට තව දුරටත් පත්කිරීමට එම පක්ෂයේ ජාතික සම්මේලනයේදී මීට සුළු මොහොතකට පෙර තීරණය කළේය. 15 December 2023
වෛද්‍යවරුන් ඉසිඹු යන වයස අධිකරණය දන්වයි රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියළු රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස 63ක් බවට නියෝග කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් අද නිකුත් කළේය. 15 December 2023
කටුනායක ගුවන්තොටේ සේවකයෝ වැඩි වැටුප් ඉල්ලති කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් වැටුප් වැඩි වීමක් ඉල්ලමින් උද්ඝෝෂණයක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට දී අද (15) පැවැත්වීය . 15 December 2023
මේ තණකොළ කාට කන්න රටපුරා විවිධ ප්‍රදේශවල බස් නැවතුම්පොළවල සහ මඟ දෙපස කඩකාමර අසල තණකොළ සහ පිදුරු මිටි ඉල්ලා තිබෙනු දක්නට ලැබිණි. එය කිසියම් පිරිසකට ආහාරයට ගන්නැයි ද දැන්වීම් මගින් දැන්වත් කර තිබූ අයුරුද දක්නට ඇත. 15 December 2023
කරාපිටියේ ඊ.ටි.යූ අංශ එක්ස් රේ යන්ත්‍රය අක්‍රීයයි කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ එක්ස් රේ යන්ත්‍රය අක්‍රියවි දැනට මාස කිහිපයක් ගතව ඇතත් තවමත් එය අලුත් වැඩියා කිරිමට පියවර ගෙන නැතැයි රෝගිහු කියති. 15 December 2023
සතොස භාණ්ඩ 10 ක මිල අඩු කරයි ලංකා සතොස උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ 10ක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ. 15 December 2023
සොරකමේ ගිහින් තිස් දෙවැනි වතාවටත් පොලීසියට මාට්ටු ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරුන් තිස් එක් දෙනෙකුගේ නිවාස වරින් වර බිද වරදකරු වී සිර දඩුවම් විද නිදහස්ව පැමිණ තිස් දෙවන වරට ගාල්ල වැලිවත්තේ පදිංචි නීතිඥවරයෙකුගේ නිවසට ඇතුලුවී රුපියල් විසි ලක්ෂ හය දහසක් වටිනා රන් අබරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි . 15 December 2023
ඛනිජ තෙල් සමාගමෙන් ’’ඕටී’’ වාර්තාවක් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් 19 දෙනකුට පසුගිය 2021 වර්ෂයේදී ඔවුන්ගේ මූලික වැටුප මෙන් සියයට 300කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 15 December 2023
ශ්‍රීපාදයට ආලෝකය දෙන්න ගුවන් හමුදා මෙහෙයුම නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ රතු අම්ඹලමශ සහ ඉදිකටු පහන ප්‍රදේශයට විදුලිය ලබා දීම සඳහා විදුලි ට්‍රාන්ස්පෝමර් ඇතුලු ටොන් 25ක උපකරණ ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටරයෙන් රැගෙන යැමේ මෙහෙයුම අද නල්ලතන්නිය ක්‍රිඩාංගනයේදි ආරම්භ කෙරිණ. 15 December 2023
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026