
(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන සැලසුම් අනුමත කිරීමේදී ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්ය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ජනතාවට ඵලදායී ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම උදෙසා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා කීය.
පසුගිය කාලයේදී එවැනි අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල විවිධ ගැටළු මතුවී ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නගර සැලසුම් වලට තැන් දෙකක අනුමැතිය අනිවාර්ය කරයි
අරවින්ද මොනරවිල Monday, 29 July 2024 11:51 AM
මෙපමණ කාලයක් ප්‍රාදේශීය සංවර්ධන කමිටුව වගේම දිස්ත්‍රික්කය සංවර්ධන කමිටු නියෝජනය කෙරුවේ හා පාලනය කෙරුවේ අපිද ? වංචාව හා දූෂණ ඉහවහ ගිය නරුම පාලකයන් කෙරුවේ තමන්ගේ සාක්කුවට කීයක් හො වැටෙන ව්‍යාපෘතිය මිස ප්‍රදේශයට හෝ පලාතට අවශ්‍ය ව්‍යාපෘති නොවෙයි.
සොරිසේන Monday, 29 July 2024 02:14 PM
මළා...! මින් පස්සේ දේපළකට කප්පම් ගෙවන්න වෙනවාද?
සෙනෙවිරත්න Monday, 29 July 2024 02:57 PM
දැන්ද පලදායි නැතිබව වැටහුනේ? තමුන්ල සහ පක්ෂයේ අය නේද ඕව කලේ. පැනල ගිය කෙනා ඡන්ද ගරා ගත්තෙ නාගරික සංවර්ධනය පෙන්වල නේද, දැන් ඒවත් අවුල්ද?
Sriyal Monday, 29 July 2024 06:03 PM
මීට පසුව නගර සංවර්ධනය සිහිනයක් වේවි.