IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොළඹ -නුවර පාර යක්කලින් වැහෙයි

( තිලකරත්න දිසානායක .)

කොළඹ  - මහනුවර මාර්ගයේ යක්කල මංසන්ධිය අසලදී බස් රථයක් සහ කන්ටේනර් පැටවු රථයක් ගැනීමෙන්  මීට සුලු වේලාවකට පෙර අනතුරක් සිදු විය.

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්  රථයක , මහනුවර දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් මාර්ගය හරහා යාමෙන් අනතුර සිදුව ඇති බව යක්කල පොලිස් රථවාහන අංශාධිපති උප පොලිස් පරීක්ෂක අබේරත්න බණ්ඩාර මහතා පැවසීය. 

අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු සභ ගමන්ගත් මගීන් 10 දෙනෙකු ගම්පහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කන්ටේනර් රථයයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇත. අනතුර හේතුවෙන් කොළඹ  - මහනුවර ප්‍රධාන මාර්ගය මුලුමනින්ම අවහිරව තිබිණි.  

 



අදහස් (0)

කොළඹ -නුවර පාර යක්කලින් වැහෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site